රෝමයේ පොසොන් පිංකම අද


රෝමයේ ධර්මාශෝක විහාරයේ සහ අචිලියා කසල් පලොක්කෝ තරුණකැල තෙවැනිවරටත් සංවිධානය කරන පොසොන් පිංකම අද රෝමයේ දී පැවැත්වේ.