මඩකලපුව මුහුදු වෙරළේ සිප්පිකටු ඇහිඳින්නට ගිය ගැහැණු ළමයකු (15) හා පිරිමි ළමයකු (14) දියේ ගිළී මිය ගිය බව පොලිසිය කියයි.
ඔවුන් බේරා ගැනීමට ගිය බව කියන සිව් දෙනෙක් මඩකලපුව රෝහලේ ප්‍රතිකාර ලබති.