අටුළුගම පුද්ගලයින් 20 ක් පී සී ආර් පරීක්ෂණයට කොරෝනා වයිරසය ආසාදිත තත්ත්වයට පත් ව අයි ඩී එච් රෝහලේ ප්‍රතිකාර ලබන අටුලුගම මාරාව උප තැපැල් ස්ථානාධිපතිනිය ඇතුළු පවුලේ අය පදිංචි නිවස අවට වෙසෙන පුද්ගලයන් විසි දෙනෙකු අද(21) පි සී ආර් පරීක්ෂනයට භාජනය කළ බව කළුතර දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උදය රත්නායක මහතා පැවසීය . 6 years ago
ගාල්ලේ කොරෝනා රෝගියා රෝහලෙන් පිටව යයි ගාල්ලෙන් වාර්තා වු පළමු කොරෝනා රෝගියා කොළඹ අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබා අද (21) පිටව ගිය බව දකුණු පළාත් සෞඛ්‍ය අධ්යක්ෂ කාර්යාලයේ නිලධාරියෙකු පැවසිය. 6 years ago
අකුරණින් නිරෝධයනයට ගිය තවත් පිරිසක් පැමිණෙති මධ්‍යම පළාතෙන් කොරෝනා රෝගීන් හමු වූ අකුරණ ප්රාදේශය ලේකම් කොට්ඨාසය තුළින් නිරෝධායනය සඳහා පූනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත ගිය තවත් කණ්ඩායමක් නිරෝධායනය අවසන් කිරීමෙන් පසුව අද (21) නිවෙස් වෙත පැමිණියහ. 6 years ago
විද්‍යුත් ක්‍රමයට ගංජා අලෙවි කළ දෙදෙනෙක් අත්අඩංගුවට විද්‍යුත් ක්‍රමයට කේරළ ගංජා විකිණීමේ ජාරමක නිරතව සිටි පුද්ගලයෝ දෙදෙනෙකු මින්නේරිය ආයුර්වේද රෝහල අසලදී අද(21)අත් අඩංගුවට ගත් බව මින්නේරිය පොලීසිය කියයි. 6 years ago
පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියගේ රාජකාරියට බාධා කළ තිදෙනකු අත්අඩංගුවට දෙනියාය ,යාපිටකන්ද පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියකගේ රාජකාරියට බීමතින් පැමිණ බාධා කළ පුද්ගලයන් තිදෙනෙකු අද (21) අත්අඩංගුවට ගත් බව දෙනියාය පොලිසිය කියයි . 6 years ago
තංගල්ලේදී බසයට නගින වැඩිපුර මගීන් බස්සවයි කොරෝනා වයිරසය පාලනය කිරීම සඳහා පනවා ඇති කොන්දේසි උල්ලංඝනය කරමින් බස් රථවල ගමන් කිරීමට උත්සාහ කරන මගීන් බස්රථවලින් බැස්සවීමට අද(21) තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීහු ක්‍රියා කළහ. 6 years ago
තල්ගසකින් ඇදවැටී තල්රා මදින්නෙක් මිය යයි යාපනය ඉලවාලෙයි ප්‍රදේශයේදී තල්රා මදින් පුද්ගලයෙකු තල් ගසකින් වැටී මිය ගොස් ඇති බවට යාපනය පොලීසිය පවසයි. 6 years ago
හමුදා සෙබළෙකු දෙනියායෙන් කඹුරුගමුව රෝහලට මාරු කරයි උණ ,කැස්ස සහ උගුරේ වේදනාව සහිත නිවාඩු පැමිණි හමුදා සෙබලෙකු දෙනියාය මූලික රෝහලේ බාහිර රෝගී අංශයෙන් අද (20) ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි අවස්ථාවේ ඔහු ගිලන් රථයකින් ආරක්ෂිතව වැඩිදුර පරීක්ෂණ සඳහා මාතර ,කඹුරුගමුව ලැබීම රෝහල වෙත මාරුකර යැවූ බව දෙනියාය මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී සෝමරත්න කෝනාර මහතා පැවසීය. 6 years ago
වැස්සත් සමඟ පැති බැම්මක් නිවසකට කඩා වැටෙයි මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලඅද (20) පස්වරුවේ ඇද හැලුණු අධික වර්ෂාවත් සමගම හැටන් ගාමිණිපුර ප්‍රදේශයේ නිවසක් මත පැති බැම්මක් කඩා වැටිමෙන් එම නිවසේ විසිත්ත කාමරයට දැඩි අලාභ හානි සිදු වි ඇති බව හැටන් පොලිසිය පැවසිය. 6 years ago
සුළි සුළඟින් නිකවැරටියේ නිවාස 32 ක් වැනසේ නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය හරහා 19 රාත්‍රියේ හමා ගිය සුලි සුලඟින් වසම් නවයක නිවාස 32 කට හා ව්‍යාපාරික ස්ථාන තුනකට හානි සිදුව ප්‍රධාන සහ ග්‍රාමීය මාර්ග වල ගස් කඩා වැටීමෙන් ,ගමනා ගමනය ඇන හිට ,විදුලිය බිඳ වැටීම්ද සිදුව ඇති බව ප්‍රාදේශිය ලේකම් කාර්යාලය පවසයි. 6 years ago
පාරිභෝගික කටයුතු අධිකාරිය ගම්පහ ග්‍රාමීය වෙළඳසැල් පරීක්ෂා කරයි ඇදිරි නීතිය අඛණ්ඩව පවතින ගම්පහ දිස්ත්‍රික්කයෙහි ඇතැම් වෙළඳුන් අධික මිල ගණන් යටතේ ආහාර ද්‍රව්‍ය අලෙවි කරන බවට ලැබී ඇති පැමිණිලි මත පාරිභෝගික කටයුතු අධිකාරිය ග්‍රාමීය වෙළඳසල්ද පරීක්ෂාවට ලක් කිරීමට පියවර ගෙන ඇත. 6 years ago
වතුකරයේ දෛනික කටයුතු ඇරඹේ ඇදිරි නීති සිමාවන් ලිහිල් කිරීමත් සමග උඩරට වතුකරයේ රජයේ කාර්යාලය හා පුද්ගලික ආයතනයන්ගේ වැඩ කටයුතු සෞඛ්‍ය ක්‍රමවේදයන්ට අනුකූලව අද (20) සිදු කරනු අයුරු දැක ගන්නට ලැබිණි. 6 years ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago