( නිශාන්ත කුමාර )
ඇඳිරිනීතිය පවතින අවස්ථාවේ ඇති වූ ගැටුමකට සම්බන්ධ මීගහකිවුල අග්ගලාඋල්පත ගම්මානයේ අසල්වැසි පවුල් දෙකක තරුණයන් සිව් දෙනෙකු අද (19) උදෑසන සැකපිට අත්අඩංගුවට ගත් බව කන්දකැටිය පොලිසිය පවසයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගහකිවුල අග්ගලා උල්පත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 25- 30ත් අතර පසුවන තරුණයන් සිව් දෙනෙකි
පෞද්ගලික කෝන්තරයක් ගැටුම්ට මුල් වී ඇතැයි පොලිසිය පවසයි.
සැකකරුවන් අද (19) දින බදුල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
කන්දකැටිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd