IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


තංගල්ලේදී බසයට නගින වැඩිපුර මගීන් බස්සවයි

අනීෂා මානගේ

කොරෝනා වයිරසය පාලනය කිරීම සඳහා පනවා ඇති කොන්දේසි උල්ලංඝනය කරමින් බස් රථවල ගමන් කිරීමට උත්සාහ කරන මගීන් බස්රථවලින් බැස්සවීමට අද(21) තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීහු ක්‍රියා කළහ.

කොරෝනා වයිරසය පාලනය කිරීම සඳහා මගීන් ප්‍රවාහනය කරන බස් රථවලට සීමිත මගීන් පිරිසක් පමණක් බස්රථවලට නග්ගවා ගැනීමට අවසර ලබා දී තිබිණ.

මෙම කොන්දේසි උල්ලංඝනය කරමින් අනුමත ප්‍රමාණයට වඩා බස් රථවලට ඇතුළු වන මගීන් බැස්සවීමට ඊයේ තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීහු ක්‍රියා කළහ.

තංගල්ල මූලස්ථාන පොලිසියේ නිලධාරීන් කිහිපදෙනකු තංගල්ල මධ්‍යම බස් නැවතුම්පොළේ රැඳී සිටි අතර බස් නැවතුම්පොළේ නතර කරන සෑම බස් රථයක්ම මෙම නිලධාරීන් විසින් පරීක්ෂා කරනු ලැබූහ.

රැකියා ස්ථාන සඳහා ගමන් කරන මගීන්ට ප්‍රමාණවත් තරම් ප්‍රවාහන පහසුකම් ලබා දීමට පොලිස් නිලධාරීන් සහ තංගල්ල ලංගම ඩිපෝවේ නිලධාරීහු ක්‍රියාකළහ.



අදහස් (0)

තංගල්ලේදී බසයට නගින වැඩිපුර මගීන් බස්සවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 799 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2450 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1768 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site