( සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
ඇඳිරිනීතිය පනවා තිබුණ අද (20) කාලයේදි මුදල් ඔට්ටුවට බුරුවා ගසමින් සිටි පුද්ගලයන් 6 දෙනෙකු අත්අඩංගුවට අත්අඩංගුවට ගත් බව බලන්ගොඩ පොලිසිය පවසයි.
බලන්ගොඩ පෙටිටිගල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් හය දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් අද (20)දා බලන්ගොඩ මහෙස්ත්‍රාත් වරයා හමුවට ඉදිරිපත් කිරිමට නියමිතව ඇති බව බලන්ගොඩ පොලිසිය පැවැසිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd