IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


කොරෝනා ආසාදිත කාන්තාවගේ ඥාති පුතා නිරෝධායනයට

ඩී.ජී.සුගතපාල

කොළඹ කොටහේන ප්‍රදේශයේදි ඉකුත් 16 වනදින සොයාගත් කොරෝනා ආසාදිත කාන්තාවගේ ගිංතොට වටරැක ප්‍රදේශයේ සිටින ඥාති පුතෙකු සහ ඔහුගේ පවුලේ අය ඊයේ (18) සිට නිරෝධායනයට යොමු කල බව බෝපෙ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.

මෙසේ නිරෝධායනයට යොමු කරන ලද පුද්ගලයා ආරක්ෂක හමුදාවක සේවය කරනු ලබන අතර ඉකුත් 14 වනදින ගමට යාම සඳහා යතුරු පැදිය ලබා ගැනිමට කොළඹ පුංචි අම්මාගේ නිවසට ගොස් ඇත.

එසේ ගොස් එම නිවසින් ආහාර පානද ලබාගෙන පැමිණ ඇති අතර එයට දින දෙකකට පසු පුංචි අම්මාට කොරෝනා ආසාදිතවි ඇති බව දැනගෙන තිබේ.

ඔහු ඒ බව තමාගේ කඳවුරට දැනුම්දිමෙන් පසු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ උපදෙස් පරිදි මෙසේ නිරෝධායනයට යොමු කර ඇත.

මේ අතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරියෙකු පැවසුවේ ඔහු ආගිය අසල් වැසි නිවාස සහ ඇසුරු කර ඇති පුද්ගලයින් පිළිබඳවද සොයා බලන බවයි.



අදහස් (0)

කොරෝනා ආසාදිත කාන්තාවගේ ඥාති පුතා නිරෝධායනයට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31728 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14185 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11134 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 207 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1138 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 318 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site