(එම් .සුසිල් ප්‍රියන්ත )
දකුණේ සමූපකාර ග්‍රාමීය බැංකු වලින් ණය ලබාගත් ජනතාවට ගෙවීමට ඇති ණය වාරික සඳහා මාස තුනක සහන කාලයක් ලබාදෙන බව දකුණු පළාත් සමූපකාර දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයකු පැවසීය.
මේ සඳහා වූ චක්‍රලේඛය මේ වනවිටත් සකස් කර ඇති බවත් එම චක්‍ර ලේඛය ඉදිරියේදී දකුණු පළාතට අයත් විවිධ සේවා සමුපකාර සමිතිවලට යැවීමට කටයුතු කරන බවත් එම ප්‍රකාශකයා සඳහන් කළේය.
ණය වාරික ගෙවීමට අප්‍රේල් ,මැයි සහ ජුනි යන මාස තුන ලබාදී තිබෙන බව දකුණු පළාත් සමූපකාර දෙපාර්තමේන්තුව කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd