විශ්‍රාමික හමුදා සෙබළා දියේ ගිලී මරුට අද දින (17) ඇදිරි නීතිය නිසා ප්‍රවාහන පහසුකම් නොමැතිකමින් ටියුබයක නැගී වික්ටෝරියා ජලාශය තරණය කර ජල පොම්පාගාරයක මුර සේවයට ගිය විශ්‍රාමික හමුදා සෙබලෙකු ජලාශය මැදදී ටියුබය පුපුරා යාම නිසා දියේ ගිලී මියගොස් තිබේ. 6 years ago
ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා මහජන සෞඛ්‍ය පරීක්ෂකට දුරකතනයෙන් බැණ වදී බෙලිඅත්ත ප්‍රාදේශිය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රි කංකානම් පතිරණගේ ශාන්ත යන අය තමාට දුරකතනයෙන් බැණ වැදුන බවට බෙලිඅත්ත පුවක්දණ්ඩාව කොට්ඨාසයේ මහජන සෞඛ්‍ය පරික්ෂක ඩි.පී.හෙට්ටිආරච්චි මහතා අද (17) සවස පැමිණිල්ලක් කල බව බෙලිඅත්ත පොලිසිය පවසයි. 6 years ago
අකුණු සැර වැදීමෙන් දැරියක් මරුට කොස්ලන්ද කෑලිපනාවෙල ගම්පහ වත්ත 11 හැවිරිදි දැරියක් අද (17) සවස අකුණු සැර වැදීමෙන් ජීවිතක්ෂයට පත්වී ඇතැයි කොස්ලන්ද පොලීසිය කියයි. 6 years ago
අයිස් කුට්ටි නොමැති වීමෙන් ධීවරයෝ අපහසුතාවයට මාලු අලෙවි කිරීමට ඇඳිරි නීති අවසර පත්‍රය ලැබුණත් අයිස් කුට්ටි ලබාදෙන ස්ථාන වසාදමා තිබීම හේතුවෙන් අපහසුතා රැසකට මුහුණ දී ඇතැයි මොරටුව මෝදර ධීවරවරායේ ධීවරයෝ පවසති. 6 years ago
පහරිය වනජිවියට අයත් විදුලිවැට කපා දාලා කරුවලගස්වැව පහරිය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් විදුලිවැට කිසියම් පුද්ගලයකු විසින් කපා දමා ඇති බවට වනජීවී කරුවලගස්වැව කාර්යාලයට දැනුම් දීමට සිවිල් ආරක්ෂක නිළධාරීන් කටයුතු කල බව වනජීවී සිවිල් ආරක්ෂක නිළධාරීහු කියති. 6 years ago
කාර්මිකයකු තැනු ජීවානුහරණ කුටියක් බලංගොඩ රෝහලට ප්‍රාදේශීයේ කාර්මිකයෙකු තැනු ජිවානුහරණ කුටියක් බලන්ගොඩ මිත්‍රත්ව සංවිධානය ව්සින් බලන්ගොඩ මුලික රෝහලට පරිත්‍යාග කිරිම අද 17 සිදු කෙරුණි . 6 years ago
අතවශ්‍ය ලේබලයෙන් සිමෙන්ති ඇදලා අත්‍යවශ්‍ය ලේබලය ප්‍රදර්ශනය කරමින් සත්ව ආහාර ප්‍රවාහනය කරන මුවාවෙන් නීතිවිරෝධී ලෙස සිමෙන්ති ප්‍රවාහනය කළ ලොරි රථයක් මාරවිල පොලීසියේ රථවාහන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 6 years ago
පුස්සැල්ල සමෘද්ධී සංවර්ධන නිලධාරියාට පහර දෙයි කොරෝනා වසංගත තත්ත්වයෙන් පීඩාවට පත් ව සිටින ජනතාවට සහන සැලසීම සඳහා රාජකාරියේ නිරතව සිටි මාතලේ අඹන්ගඟ කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පුස්සැල්ල ග්‍රාම නිලධාරී වසමේ සමෘද්ධී සංවර්ධන නිලධාරිවරයාට අද (17) උදෑසන පහරදී ඇති බව පොලීසිය කියයි. 6 years ago
වතු කම්කරුවන් - කාර්ය මණ්ඩල අඛණ්ඩව සේවා කටයුතුවල කොරෝනා වයිරසයත් සමඟ ඇඳිරි නීතිය පැනවුවද මෙරට 130,000ක් වූ වතුකම්කරුවන් හා වතු කාර්ය මණ්ඩලය පැවති අවදානම් තත්වය නොසලකා වතු ක්ෂේත්රය තුළ අඛණ්ඩව කටයුතු කරගෙන යන බව ලංකා වතුසේවා සංගමයේ සභාපති චතුර සමරසිංහ මහතා පැවසීය. 6 years ago
මත්පෙති සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට ඌරගස්මංහන්දිය නගරයේදී මත්පෙති සමඟ පුද්ගලයන් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව ඌරගස්මංහන්දිය පොලිසිය පවසයි. 6 years ago
මාඳු ගඟේ පාවෙමින් තිබූ මළ සිරුරක් සොයා ගනී මාදු ගඟට වැටී මිය ගිය අයෙකුගේ මළ සිරුරක් ගගේ පාවෙමින් තිබියදී අද (17) උදෑසන සොයාගත් බව අහුන්ගල්ල පොලීසිය කියයි. 6 years ago
70 වියේ කතකගේ බූරු පොළක් වටලයි 70 හැවිරිදි කාන්තාවක් පානදුර මහවිල ප්‍රදේශයේ නිවසක් තුළ පැවැත්වූ බූරුපොලක් මීට සුලු මොහොතකට පෙර වටලා තවත් කාන්තාවන් 2කු ඇතුළු පුද්ගලයන් 9 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පානදුර පොලිසිය කියයි. 6 years ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago