සම්පත් ප්‍රියනන්දන
කොරෝනා අවදානම් තත්ත්වය අඩුවෙන තෙක් බලන්ගොඩ නගරයට පැමිණ ගාල් කරන රථ වාහන සදහා මෙතෙක් අයකල ගාස්තු අය කර නොගැනීමට තිරණය කර ඇති බව බලන්ගොඩ නගරසභාවෙි සභාපති චාමික ජයමින විමලසේන මහතා අද (15) පැවැසිය.
නගරයේ ගාල් කෙරෙන රථවාහන සදහා නගර සභාව මගින් මෙතෙක් ගාස්තු අයකිරීමක් සිදු කල බව ඒ මහතා කිය.
නමුත් ජනතාවට සහනයක් සැලසිම සදහා අවදානම් තත්ත්වය ඉවත් වන තෙක් ගාස්තු අය කිරිම අත්හිටුවීමට කටයුතු කර ඇති බව සභාපතිවරයා වැඩිදුරටත් සදහන් කලේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එළවලු වලට භූමිතෙල් වක්කලානේ. එක්කෙනෙක් බේරෙන්න මේ දේ කළාවත්ද?