ඩී.ජි.සුගතපාල
කොල්ලකෑම් ඇතුලු අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවෙකු ජීව අත් බෝම්බයක්ද සමග අද (15) අලුයම අත් අඩංගුවට ගත් බව වැලිගම පොලිසිය පවසයි.
අත් අඩංගුවට ගෙන ඇත්තේ කොටවිල නිදන්ගල පදිංචි 25 හැවිරිදි පුද්ගලයෙකි.
පොලිසියට ලැබුන තොරතුරක් අනුව අද (15) අලුයම ඔහුගේ නිවස වටලා සෝදිසි කිරිමේදි බෝම්බයද සමග සැකකරු අත් අඩංගුවට ගෙන ඇත.
සැකකරු මාතර මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd