(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
70 හැවිරිදි කාන්තාවක් පානදුර මහවිල ප්‍රදේශයේ නිවසක් තුළ පැවැත්වූ බූරුපොලක් මීට සුලු මොහොතකට පෙර වටලා තවත් කාන්තාවන් 2කු ඇතුළු පුද්ගලයන් 9 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පානදුර පොලිසිය කියයි.
එම සැකකරුවන් සමග බූරු කුට්ටම සහ මුදලින් රුපියල් 29500 ක්ද පොලිස් භාරයට ගෙන ඇත.
මෙම සැකකරුවන් පිරිස නිරෝධායනයට ලක් කිරීම සදහා අධිකරණයෙන් හෙට දින අවසර ඉල්ලා සිටින බව පානදුර පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එම්.එස් කුමාරසේන මහතා පැවසීය .

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.