(එම් .සුසිල් ප්‍රියන්ත )
මාදු ගඟට වැටී මිය ගිය අයෙකුගේ මළ සිරුරක් ගගේ පාවෙමින් තිබියදී අද (17) උදෑසන සොයාගත් බව අහුන්ගල්ල පොලීසිය කියයි.
මෙලෙස සොයාගෙන ඇත්තේ බලපිටිය හීනටියේ පදිංචි තිස් හත් හැවිරිදි අවිවාහක අයෙකුගේමළ සිරුර බවද පොලීසිය කියයි.
ගඟට වැටුනු පුද්ගලයා පිළිබඳව සොයා බැලුවද ඔහුගේ සිරුර හමු නොවූ බවද පොලීසිය කියයි.
මේ පුද්ගලයා බලපිටිය මහලදුව දූපතේදී ඊයේ (16 )රාත්‍රියේදී මාදු ගඟට වැටී ඇති බව පවසන පොලීසිය ඔහු ගගට වැටුනු ආකාරය අභිරහසක්ව පවතින බැවින් ඒ පිලිබදව පරීක්ෂණ ආරම්භ කළ බවද කියයි .
අහුන්ගල්ල පොලීසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd