(රෝවන් පෙරේරා )
පුත්තලම තම්බපන්නි නාවික හමුදා කඳවුරේ ඉංජිනේරු කාර්මික කර්මාන්ත අංශයේ නාවිකයන් නිශ්පාදනය කළ අංග සම්පූර්ණ විෂ බීජ හරණ කුටියක් පුත්තලම මූලස්ථාන පොලීසීයට ලබාදීම සිදුවීය.
පුත්තලම පොලීසියට දිනකට විශාල පිරිසක් සේවය ලබා ගැනිමට පැමිණෙති.
ඒ පිළිබඳ අවධානය යොමුකර මෙම කටයුත්ත සිදු කිරීමට පියවර ගෙන ඇත.
මේ සඳහා පුත්තලම වයඹ බටහිර භාර නියෝජ්‍ය පොලිස්පති නිමල් පෙරේරා මහතා ඇතුලු පොලිස් නිළධාරින් පිරිසක් සහභාගී වීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd