lankadeepa.lk

හුදකලා ප්‍රදේශවලට එළවළු ජංගම රථවලින්

2021 මැයි මස 18 ප.ව. 12:05

0     34

රත්නපුර දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස හයක හුදකලා කර ඇති ග‍්‍රාම නිලධාරී වසම් 49ක 15000ක් පමණ වූ ජනතාවට ජංගම රථ යොදා අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව බෙදාහැරිමට කටයුතු කළ බව රත්නපුර දිස්ත‍්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය පවසයි.


lankadeepa.lk

කෝටියක මත්කුඩු මෝදරින් අල්ලයි

2021 මැයි මස 17 ප.ව. 05:22

0     129

රුපියල් කෝටියකට ආසන්න වටිනාකමින් යුත් අයිස්, හෙරොයින් සහ හෑෂ් යන මත්ද්‍රව්‍ය තොගයක් සහ පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට කොළඹ, මෝදර පොලිසිය අද පස්වරුවේ සමත්ව තිබේ.


lankadeepa.lk

විදේශ සේවා නියුක්ති කාර්යංශයේ කුරුණෑගල පුහුණු මධ්‍යස්ථානයේ 18 කොරේනා

2021 මැයි මස 16 ප.ව. 11:57

0     572

විදේශ සේවා නියුක්ති කාර්යංශයේ කුරුණෑගල දිස්ත්‍රික් කාර්යාලය මගින් වැහැර ප්‍රදේශයේ පවත්වාගෙන යන පුහුණු මධ්‍යස්ථානයේ 18 දෙනකුට කොරොනා ආසාදනය වී ඇති බවට තහවුරු වූ බව කුරුණෑගල සෞඛ්‍ය නිලධාරී කාර්යාලය පවසයි.


lankadeepa.lk

කකුල තුවාල වී අලි පැංචා අතරමං වෙලා

2021 මැයි මස 16 ප.ව. 07:45

0     546

පාදයකට වූ තුවාල නිසා ඇවිදගත නොහැකි වල් අලිපැටවකු මීගලෑව කත්නෝරුව පොතානගම කැඩි වැවක් අසල සිටියදී සොයාගත් බව වනජිවි නිලධාරීහු පවසති.


lankadeepa.lk

වැරැල්ලවත්තේ ඉදිකෙරෙන කොරෝනා මධ්‍යස්ථානය බලන්න නාවික හමුදාපති යයි

2021 මැයි මස 16 ප.ව. 07:37

0     364

ඡායාරූප කොරෝනා ආසාදිතයින් හට ප්‍රතිකාර කිරීම පිණිස ගම්පහ, වැල්ලවත්තේ ඉදිකෙරෙන ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු සොයා බැලීම සඳහා නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා එහි ගියේය.


lankadeepa.lk

නාවික හමුදාවේ බෝඩ් ගහගෙන වැලි අදියි

2021 මැයි මස 16 ප.ව. 12:06

0     424

සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක වන මේ අවස්ථාවේ නාවික හමුදාවේ නම ප්‍රදර්ශනය කරමින් අත්‍යාවශ්‍ය සේවා නාම පුවරුව යොදාගෙන රත්නපුර - පානදුර මාර්ගයේ වැලි ප්‍රවාහනය කරමින් සිටි සිවිල් පුද්ගලයකු ඇල්ලගාව කැටකැලැල්ල පාලම අසල ක්‍රියාත්මක වන පළාත් මයිම් මාර්ගපොලිස් බාධකයේදී අත්අඩංගුවට ගත් බව කිරිඇල්ල පොලීසිය කියයි.


lankadeepa.lk

මුහුද රළු වෙයි මුතු පන්තිය හේදෙයි

2021 මැයි මස 16 පෙ.ව. 11:20

0     382

පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් මුතුපන්තිය දුපත දරුණු ලෙස මුහුදු ඛාදනයට ලක්වි විනාශ වෙමින් ඇති බව ධිවරයින් පවසයි.


lankadeepa.lk

කොරෝනාවෙන් නිවසේ මුරකරු මරුට

2021 මැයි මස 16 පෙ.ව. 10:31

0     223

කොරෝනා වයිරසය ආසාදනයවී අහංගම දිගරැද්ද ප්‍රදේශයේ නිවසක් මුර කරමින් සිටි 70 හැවිරිදි තුන් දරු පියෙකු මිය ගොස් ඇතැයි හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි


lankadeepa.lk

ඩ්‍රෝන යානාවක් නිසා තරුණයකු අමාරුවේ වැටේ

2021 මැයි මස 16 පෙ.ව. 07:42

0     400

නිසි අවසරයක් නොමැතිව ඩ්‍රෝන යානාවක් ගුවන්ගත කළ පුද්ගලයකු දෙහිවල රොබට් පෙදෙසේ දී ඊයේ සවස දෙහිවල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පවසයි.


lankadeepa.lk

ගම්පහ දෙදෙනෙක් කොරෝනා ආසාදනය වී නිවෙස්වලම මිය යති

2021 මැයි මස 15 පෙ.ව. 08:59

2     4296

ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් වලව්වත්ත සහ බණ්ඩාරවත්තේ නිවෙස් දෙකක දෙදෙනෙකු කොරෝනා ආසාදනය වී මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ තහවුරු කරයි.


lankadeepa.lk

කොරෝනා එන්නත් කරණය ඉතා සාර්ථකව

2021 මැයි මස 15 පෙ.ව. 08:40

0     247

කොරෝනා මර්දනය සඳහා සිදු කරන එන්නත් වැඩසටහන බස්නාහිර පළාතේ ස්ථාන රැසකදී ඉතා සාර්ථකව දිනවල සිදු කරන බව ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පවසයි.


lankadeepa.lk

මොරටු පොලිසියෙන් සත්කාරයක්

2021 මැයි මස 15 පෙ.ව. 07:29

0     362

කොවිඩ් වසංගත තත්වය හමුවේ සංචාරණ සීමා පැනවීමත් සමග මොරටුව නගරය ද දැඩි පාළු ස්වභාවයක් ගෙන තිබුණා. ජනතාව නොගැවසීම හේතුවෙන් කුසගින්නේ සිටින වීදි සුනඛයන් හට ආහාර ලබා දීමට මොරටුව පොලිසිය කටයුතු කළේය.


lankadeepa.lk

පානදුර, හිරණ පොලිස් මුරපොලේ නිලධාරීහූ කුඩු පැකට් 1000ක් අල්ලයි

2021 මැයි මස 15 පෙ.ව. 07:07

0     175

පානදුර, හිරණ පොලිස් මුරපොලේ නිලධාරීහූ පසුගිය දින දහය තුළ හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 20 කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබේ.


lankadeepa.lk

වැඩබිම්වලින් බඩු ඉස්සූ අයෙක් අත් අඩංගුවට

2021 මැයි මස 14 ප.ව. 07:01

0     120

ගොඩනැගිලි ඉදිකිරීමේ ස්ථානවල සේවයේ යෙදෙමින් එහි ඇති යන්ත්‍රෝපකරණ සොරා ගන්නා ලද පුද්ගලයකු අද අත්අඩංගුවට ගත් බව නාරාහේන්පිට පොලිසිය පවසයි.


lankadeepa.lk

වර්ෂාවෙන් පන්නල පවුල් 42ක් අවතැන්

2021 මැයි මස 14 ප.ව. 05:16

0     1084

මේ දිනවල ඇදහැලෙන අධික වර්ෂාවත් සමග පන්නල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග‍්‍රාම සේවා වසම් දෙකකට අයත් පවුල් 42 ක් පමණ අවතැන්වී ඇති බව පන්නල ප‍්‍රාදේශීය ලේකම් සමන්ත වික‍්‍රමරත්න බණ්ඩාර මහතා පවසයි.


lankadeepa.lk

ගම්පහ 1385ක් වැස්සෙන් අවතැන්

2021 මැයි මස 14 ප.ව. 05:01

0     3

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස නවයක දෙදිනක් පුරා ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පවුල් 1385 කට අයත් සාමාජිකයින් 6119 දෙනකු අද සවස 5 වනවිට පීඩාවට පත්ව සිටි බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ අජිත් නිශාන්ත මහතා පවසයි.


lankadeepa.lk

රිය අනතුරින් අයෙක් මරුට:7 ක් රෝහලේ

2021 මැයි මස 13 ප.ව. 12:12

0     834

ඡායාරූප කොළඹ - කුරුණෑගල මාර්ගයේ දඹදෙණිය ඉන්ධන පිරවුම්හල ඉදිරිපිටදී ලොරි රථයක් හා වෑන් රථයක් ගැටීමෙන් අද (13) උදෑසන සිදුවූ අනතුරකින් වෑන් රථයේ රියදුරා ජීවිතක්ෂයට පත්ව වෑන් රථයේ ගමන්ගත් 07 දෙනෙකු තුවාල ලබා ඇති බව ගිරිඋල්ල පොලීසිය පවසයි .


lankadeepa.lk

අකුණුසැර වැදී කාන්තාවක් රෝහලේ

2021 මැයි මස 13 පෙ.ව. 11:26

0     353

අධික වර්ෂාවත් සමඟ ඇති වු අකුණු සැර වැදීමෙන් කාන්තාවක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බව රෝහල් ආරංචිමාර්ග කියයි.


lankadeepa.lk

අලි හයක් නිවෙසක් සමතලා කරයි

2021 මැයි මස 13 පෙ.ව. 10:16

0     666

ඡායාරූප හල්දුම්මුල්ල කොස්ලන්ද නාඋල්ල නිවසකට අද අලුයම 4.00 ට පමණ එල්ල වූ වන අලි ප්‍රහාරයකින් එම නිවස මුළුමනින්ම විනාශ වී පොළොවට සමතලා කර ඇතැයි හල්දුම්මුල්ල ආපදා කළමනාකරණ අංශයේ ආපදා සහන නිලධාරී වසන්ත කුමාර මහතා පවසයි.


lankadeepa.lk

ජාමියා නලීමා විද්‍යාපීඨයයක් කොරෝනා රෝහලක් කරයි

2021 මැයි මස 13 පෙ.ව. 09:42

0     391

ඡායාරූප බේරුවල අබේපිටිය ජාමියා නලීමා විද්‍යාපීඨයෙහි ඇඳන් 300ක් වෛද්‍යවරුන් 25 දෙනකු හා හෙදියන් 11 දෙනකුගෙන් යුත් කාර්ය මණ්ඩලයකින් සමන්විත කොවිඩ් රෝගී අන්තර් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ඉදි කෙරුණු අතර අද (12) දා දින සිට එය ආරම්භ කෙරිණි.


lankadeepa.lk

හබරාදුව පොලිසියේ වහළය කඩා වැටෙයි

2021 මැයි මස 13 පෙ.ව. 09:20

0     94

හබරාදුව පොලිසියේ වහළයේ කොටසක් ඊයේ කඩාවැටි ඇතැයි පොලිසිය පවසයි.


lankadeepa.lk

ඉන්දියාවෙන් ලංකාවට පනින්න හැදූ අයෙක් අල්ලයි

2021 මැයි මස 12 ප.ව. 05:34

0     183

ඉන්දියාවේ සිට ධීවර බෝට්ටුවකින් මෙරටට නීතිවිරෝධී අයුරින් මෙරටට සංක්‍රමණය වෙමින් සිටි පුද්ගලයකු හා එම පුද්ගලයා බෝට්ටුවෙන් රැගෙන ආ ධීවරයින් දෙදෙනකු මන්නාරම මුහුදු සීමාවේදී අත්අඩංගුවටගත් බව නාවික හමුදාව පවසයි.


lankadeepa.lk

නිරෝධායන නීති කැඩූ 20 ක් අත්අඩංගුවට

2021 මැයි මස 12 ප.ව. 01:50

0     98

50 කට අවවාද නිරෝධායන නීති කඩ වන ආකාරයට හැසිරෙන්නන් සොයා අද (12) මහනුවර නගරය කේන්ද්‍ර කර කරමින් සිදු කළ විශේෂ මෙහෙයුමකදී මුව ආවරණ නොපැළඳ සිටි පුද්ගලයන් 20 දෙනෙකු අත්අඩංගුවට ගෙන තවත් 50 කට ආසන්න පිරිසකට දැඩිලෙස අවවාද කිරීමට පොලීසිය කටයුතු කළේය.


lankadeepa.lk

රක්ෂිතයක ගංජා හේනකට ගිනි තියයි

2021 මැයි මස 12 ප.ව. 01:36

0     127

උඩවලව ආඳොඑව කැකුනවත්ත ප්‍රදේශයේ රජයේ වන වගා රක්‍ෂිතයක නීති විරෝධී ලෙස වගාකර තිබූ ගංජා වගාවක් වටලා එම ගංජා ගස් ගලවා දින ගිනි තබා විනාශ කළ බව උඩවලව පොලිසිය කියයි.


lankadeepa.lk

රත්නපුර වෙළඳසැල් රාත්‍රී 7 න් පසු වහයි

2021 මැයි මස 12 ප.ව. 12:51

0     101

රත්නපුර දිස්ත්‍රික්කයේ මහජනතාව වැඩිපුර ගැවසෙන ප්‍රධාන නගර වල සියලුම වෙළඳසැල් සෑම දිනකම රාත්‍රී 7 වනවිට වසා දැමීමට රත්නපුර දිස්ත්‍රික් කෝවිඩ් මර්ධන කමිටුව තීරණය කළේය.


lankadeepa.lk

බෙන්තොට පාලම අසලදී සියලු වාහන දැඩි පරීක්ෂාවට

2021 මැයි මස 12 ප.ව. 12:18

0     173

අන්තර් පළාත් අතර සංචරණ සීමා පනවා තිබෙන දකුණු හා බස්නාහිර වෙන්කෙරෙන අලුත්ගම බෙන්තොට පාලම අසල දිස්ත්‍රික් මායිමේ අද අලුයම් කාලයේ සිට ඒ හරහා ගමන් ගන්නා රථ වාහන, යතුරු පැදි පාපැදි ඇතුළු පාගමනින් පැමිණෙන අයවලුන් දැන් පරීක්ෂාවට ලක්කර අත්‍යවශ්‍ය සේවා සඳහා පැමිණෙන පිරිස් වෙත ගමන් කිරීමට අවසර ලබාදෙන බව පොලිසිය කියයි .


lankadeepa.lk

කුරුවිටින් තුන්වැනි කොරෝනා මරණයත් වාර්තාවෙයි

2021 මැයි මස 12 පෙ.ව. 10:52

0     105

කුරුවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ තුන්වැනි මරණය වාර්තා වි ඇතැයි සෞඛ්‍ය අංශ කියයි.


lankadeepa.lk

මොරටුවේ අභිරහස් මරණයක්

2021 මැයි මස 11 ප.ව. 06:41

0     703

මොරටුව අලුත් ගාලුපාර පදික වේදිකාවේ තිබී වයස අවුරුදු හැටක පමණ වන පුද්ගලයෙකුගේමළ සිරුරක් අද (11) හමු වූ බවත් එම සිරුර කොළ පැහැති ත්‍රීරෝද රියකින් අදාළ ස්ථානයට ගෙනවිත් දමා ගොස් ඇති බවත් මූලික පරීක්ෂණයේ දී අනාවරණය වූ බව පොලිසිය පවසයි.


lankadeepa.lk

සැඟවසිටි ආසාදිතයෝ 10ක් අල්ලාගෙන යති

2021 මැයි මස 11 ප.ව. 05:47

0     314

සංචරණ සීමා පනවා ඇති මහ වස්කඩුව ප්‍රදේශයේ කොවීඩ් 19 වැළදී ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා රැගෙන යාමට සෞඛ්‍ය බළධාරින් පැමිණිමේදී සැගව සිටී රෝගීන් දස දෙනකු සොයාගෙන ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යොමුකළ බව කළුතර උතුර පොලිසිය කියයි .


lankadeepa.lk

බේරුවල ප්‍රා.ලේකම් කාර්යාලයේ කොටසක් වහයි

2021 මැයි මස 11 ප.ව. 05:38

0     49

බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට අයත් ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ අංශය අද (12)සිට මැයි 28 දින තෙක් වසා තබන බව බේරුවල ප්‍රාදේශීය ලේකම් එම් . රන්ජන් ප්‍රියශාන්ත මහතා පවසයි.