
(ලක්මි කුඩලිගම)
හොරණ නගරයේ උඩවත්ත ඉන්ධන පිරවුම්හල ආසන්නයේදී ඊයේ (27) ත්‍රිරෝද රථයක් හදිසි ගිනිගැනීමකට ලක්ව තිබුණි.
එම ස්ථානයට හොරණ නගර සභා ගිනි නිවීමේ ඒකකය පැමිණ ගින්න නිවීමට කටයුතු කර තිබූ අතර ඒ වන විටත් ත්‍රිරෝද රියට බරපතළ හානි සිදු වී ඇති අයුරු දක්නට ලැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd