(ෂේන් සෙනෙවිරත්න)
පල්ලෙකැලේ යුද හමුදා කඳවුරේ සිට යාපනය දක්වා ධාවනය වූඅඩි 40 ක් දිග යුද හමුදා කන්ටේනර් රථයක් වේගය පාලනය කර ගැනීමට නොහැකිවඅලවතුගොඩ පොලිස් වසමේදී අනතුරට ලක්වීයතුරු පැදි දෙකක ගැටීමෙන් එක් යතුරුපැදිකරුවෙකු මියගොස් තවත් යතුරු පැදි කරුවෙකු බරපතල තුවාල ලබා ඇති බව පොලීසිය කියයි .
මෙම අනතුරින් බරපතළ තුවාල ලබා සිටි එක් යතුරුපැදිකරුවෙකු බමාතලේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති අතරඔහු 58 හැවිරිදිඋකුල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි .
සිද්ධියෙන් තුවාල ලැබූ තවත් යතුරුපැදිකරුවෙකු බරපතළ තුවාල ලබා මාතලේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව පොලීසිය කියයි .
මෙම අනතුරට ප්‍රධාන හේතුව වී ඇත්තේ අධික වේගය සහ අපරික්ෂාකාරී රිය ධාවනය බව පවසන පොලිසිය අනතුර සිදු වූ ස්ථානයේ මීටර් 21ක් දිග තිරිංග පහරක් නිරීක්ෂණය වී ඇති බව පැවසීය.
අනතුරට පත් කන්ටේනරය රථයේ ඉදිරිපස විදුර මීටර 09ක් දුරටවිසිවී ගොස් තිබූ බවද පොලිසිය කියයි .මාර්ගයේ රථවාහන අධික ස්ථානයක දී මෙම අනතුර සිදු වූවා නම් මීට වැඩි විශාල විනාසයක් සිදුවීමට තිබු බවද පොලිසිය කියයි .
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
කන්ටේනර්-යතුරුපැදි ගැටීමෙන් අයෙක් මරුට