IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


සෞන්දර්ය ආචාර්යවරුත් පාරට එති

(යොහාන් භාසුර)

සුජාත නොවන ආණ්ඩුවේ ජන පීඩක බදු ප්‍රතිපත්තියට, රාජ්‍ය භිෂණයට සහ නිදහස් අධ්‍යාපනයේ ඇතිකර තිබෙන අර්බුදයට එරෙහිව යන තේමාව යටතේ විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනයට අනුබද්ධ සෞන්දර්ය විශ්වවිද්‍යාලයීය ආචාර්ය සංගමය එම විශ්වවිද්‍යාලය ඉදිරිපිට අද (16) දහවල් උද්ඝෝෂණයක් පැවැත්වීය.

‘ජනපීඩන ආසාධාරණ බදු ප්‍රතිපත්තිය වහා හකුලා ගනු’ සහ ‘උද්ධමනය අහස උසට’ ආදි පාඨ ඇතුළත් පුවරු ප්‍රදර්ශනය කරමින් සෞන්දර්ය විශ්වවිද්‍යාලයීය ආචාර්යවරු එහිදී විරෝධය දැක්වූහ.

(ඡායාරූප: ශාන්ත රත්නායක) 



අදහස් (0)

සෞන්දර්ය ආචාර්යවරුත් පාරට එති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 435 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 611 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 248 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site