IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ජ්‍යෙතිෂ්‍ය වැඩමුළුවක් 12 නයිවලදී

(රංජන් කටුගම්පල)

ගම්පහ ජ්‍යෙතිර්විද්‍ය හා ආයුර්වේද සේවා මණ්ඩලය සහ ශ්‍රී පාලි ජ්‍යෙතිෂ්‍ය සේවාව එක්ව සංව්ධානය කරන ජ්‍යෙතිෂ්‍ය ශාස්ත්‍රීය වැඩමුළුව සහ සහතික පත් ප්‍රදානය මාර්තු 12 වැනි ඉරුදින ගම්පහ නයිවල හොටෙල් ග්‍රෑන්ඩ් ජනිරු උත්සව ශාලාවේ පැවැත්වේ. 

මෙහිදී ක්‍රිෂ්ණමූර්ති පද්ධති නිර්මාතෘ මහාචාර්ය කේ.එස්. ක්‍රිෂ්ණමූර්ති මහතාගේ පුත් මහාචාර්ය හරිහරන් ක්‍රිෂ්නමූර්ති මහතා ප්‍රධාන දේශනය පැවැත්වීමට නියමිතය.

වැඩි විස්තර [email protected] වෙබ් අඩවියට පිවිසිමෙන් ලබාගත හැකියි. 



අදහස් (1)

ජ්‍යෙතිෂ්‍ය වැඩමුළුවක් 12 නයිවලදී

රංජිත් Monday, 20 March 2023 08:20 AM

වෙබ් අඩවිය කියලා දීලා තියෙන්නෙ ඊමේල් ලිපිනයක් නේද

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 133 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site