සීවී ගුණරත්න සැමරුම ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරයකට ලක්වී මිය ගිය අමාත්‍ය සිවී ගුණරත්න, දෙහිවල ගල්කිස්ස හිටපු උප නගරාධිපති අනුර සිල්වා ඇතුළු 27 දෙ 09 June 2014
පාදෝවා මංගල්‍යය 13 ඉතාලියේ පාදුවා නගරයේ ශුද්ධ වූ අන්තෝනි මුනිතුමන්ගේ වාර්ෂික මහා මංගල්‍යය ලබන 13 වැනි දා අන්තෝනි මුනිතුමන්ගේ ආසන දෙව් මැදුරේ දී පැවැ 09 June 2014
අවසන් වටයට කණ්ඩායම් හතරක් සෞදි අරාබියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට පමණක් සීමාවූ අයි ඩී ජී ඩී ක්‍රිකට් ශුරතා තරගාවලිය සහ සංස්කෘතික,ආධ්‍යාත්මික විනෝදාත්මක වැ 09 June 2014
සේරුවිල ස්වර්ණ ප්‍රකාර පුජාවේ අසිරිය මහමෙව්නා භාවනා අසපු සංචිතයේ නිර්මාතෘ කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ සංකල්පයක් අනුව ඓතිහාසික සේරුවිල සෑයේ ස්වර්ණ ප්‍රාකාර ප 08 June 2014
වෙරෝනා කඹ ඇදිල්ල 21 ඉතාලියේ මිරිස්සගේ සර්විස් ආයතනය වසරක් පාසා පවත්වන කඹ ඇදීමේ තරගය ලබන 21 වැනි දා වෙරෝනා නුවර දී පවත්වන බව ප්‍රධාන සංවිධායක බිමල් ප් 08 June 2014
රුවන්ගෙන් සිසුවාට ක්‍රිකට් පිත්තක් එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩල සභික, ජාතික යොවු පෙරමුණේ සභාපති, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජයවරුධන මහතා &nb 08 June 2014
සෞදි ජංගම සේවාවට මහ පිරිස් කොරෝන වයිරස් භීතිකාවෙන් පසු ප්‍රථම වරට පසුගිය 6 වැනි සිකුරාදා සෞදි නැගෙනහිර කලාපීය ජංගම සේවාවට විවිධ කාර්යයන් ඉටුකර ගැනීමට ශ්‍ර 08 June 2014
ඔමාබා හා පුටින් පැරීසියේ : ඒත් එකට හමු නොවේ මීට වසර 70 කට පෙර ප්‍රංශය යටත් කරගෙන සිටි ජර්මන් නාසි හමුදාව පරාජය කොට ප්‍රංශයේ අගනුවර පැරීසිය හිට්ලර්ගෙන් නිදහස් කැර ගැනීම 06 June 2014
ලන්ඩනයට මිහිඳු සඳ පායයි මිහිඳු මහා රහතන් වහන්සේගේ ලංකාගමනය සිදුවූ පොසොන් පුන් පොයෝය සැමරීම වස් ලන්ඩන් නුවරදී " මිහිඳු සඳ" නමින් පොසොන් පින්කමක් පැවැත් 05 June 2014
ලක් ක්‍රිකට් සෞදියේදී සෞදි අරාබියේ දමාම් අයි ඩි ජි සී ආයතනය ප්‍රථම වරට සංවිධානය කරන මහා ක්‍රිකට් තරගාවලිය ජුනි 6 සහ ජුනි මස 13 වැනි දිනයන්හි දමාම් ගුවන් 05 June 2014
රාහුලේ කොල්ලෙක් ජගත් සමුළුවකට අයර්ලන්තයේ ඩබ්ලින් නුවර දී ලබන ඔක්තෝබරයේ දී පැවැත්වීමට නියමිත ‘වන් යං වර්ල්ඩ් සමිට්‘ යොවුන් නායක වැඩමුළුවට ශ්‍රී ලංකාව නිය 05 June 2014
අලි මන්ත්‍රී අලියාට ඇහැ තබයි ඉතාලියේ මිලානෝ එක්සත් ජාතික පක්ෂයේ ආරාධනාව මත මිලානෝ නගරයේ ශ්‍රී ලාංකිකයන්ගේ අවුරුදු උත්සවයට පැමිණි එජාප මන්ත්‍රී හරින් ප්රන 03 June 2014
වල් අලි පහරින් ගැමියා මරුට කරුවලගස්වැව මුරුක්කු වටවන දී වල් අලි ප්‍රහාරයකින් අද අළුයම ගැමියෙක් මරුමුවට පත්විය. මාසයක් ඇතුලත දී වල් අලි ප්‍රහාරයකින් මේ ගමේ 02 June 2014
මෙල්බර්න් වෙසක් සිරියෙන් ඇළලේ වෙසක් පොහොය මෙන්ම වෙසක් නිවාඩුව ලබා දීමට මුල් වූ විදේශ ඇමැති ලක්ෂ්මන් කදිර්ගාමර් අනුස්මරණය කිරීමට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුව 01 June 2014
දහම් පාසලට බඹරු පනිති මැදිරිගිරියේ ආලෝකපුර දහම් පාසලේ ගොඩනැගිල්ලක බඹර වදයක් ඇවිස්සී බඹරුන් ඇනීමෙන් සිසුහු හා ගුරුවරු 68 දෙනෙක් රෝහල් ගත කරනු ලැබූහ. 01 June 2014
ජනාධිපති ආර්යාව පැරිස් බුදු මැදුර විවෘත කරයි ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ පසුගියදා ප්‍රංශ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නව විහාර මන්දිරය විවෘත කළාය. විහ 30 May 2014
භාරතයේ තවත් දැරියන් දෙදෙනකු කෙළසා මරලා ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ බාලවයස්කාර දැරියන් දෙදෙනකු කෙළසා එල්ලා මැරීයැයි සැකපිට පොලිස් කොස්තාපල්වරයකු ඇතුළු පිර 30 May 2014
පාසලට බබලන තරු පායයි පාසල් දරුවන් සඳහා ‘බ්‍රයිට් ස්ටාර්’නමින් ප්‍රශ්න විචාරාත්මක රියැලිටි තරගාවලියක් ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය,ජාතික 30 May 2014
රන්ජන් රාමනායක පැරීසිය අමතයි පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ජුනි 07 වැනි සෙනසුරාදා සවස 4 ට පැරීසියේ දී එක්සත් ජාතික පක්ෂ රැස්වීමක් ඇමතීමට නියමිතය. පා 30 May 2014
බබා ජීවත් කරවන්න උදව් ඉල්ලයි දඹදෙනිය කත්ගල එච් ඒ රංජනී ඉනෝකා හෙට්ටිආරච්චි මහත්මියගේ ඉමාෂා සෙව්වන්දි දැරිය (2012.12.22) අඩු මාසයෙන් උපත ලබා ලේ විසවීම, ඇසීම හා පෙනීමේ අඩ 29 May 2014
සනත් පතිරණ සම සමාජයෙන් කෑගල්ලට ලංකා සම සමාජ පක්ෂයේ මධ්‍යම කාරක සභික එල් පී සනත් පතිරණ මහතා පක්ෂයේ කෑගල්ල ආසනයේ නව සංවිධායක ලෙස පත් කොට තිබේ. පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ස 29 May 2014
අවුරුදු කොහා පමා වී පැරීසියට ප්‍රංශයේ සිංහල සංස්කෘතික සංවිධානය වාර්ෂිකව පැරීසියේදී පවත් වන ලබන බක් මහ උළෙල මෙවරද පැරීසියේ ජුනී පහළොස්වැනිදා ලුවී ලිමෙයර් ක 29 May 2014
පැරීසියේ සමාධි වෙසක් පිංකම පැරීසියේ විල්නෙව් සෙන්ට් ජෝර්ජ් හි පිහිටි සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ වෙසක් පිංකම එහි විහාරාධිපති තලංගල්ලේ සුමංගල හිමියන්ගේ ප්&zw 28 May 2014
ජිනීවා වෙසක් පිංකම ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ වාර්ෂික වෙසක් පිංකම විහාරාධිපති තවලම ධම්මික හිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැත්විණි. බෞද 28 May 2014
ලංකාරාමයේ පිංකම මිලානෝ ලංකාරාමයේ වෙසක් පිංකම 24, 25 පැවැත්විණි. ධාතුන් වහන්සේලා රැගත් බුදු පෙරහැර, සර්ව රාත්‍රික පරිත්‍රාන දේශනය හා බත් දන්සල 28 May 2014
ටෝස්ට්මාස්ටර් සිංහල සමාජය සෞදි අරාබියේ ටෝස්ට්මාස්ටර් ජාත්‍යන්තරය මගින් සංවිධානය කරන ලද ටෝස්මාස්ටර් සිංහල සමාජය සෞදි අරාබියේ දමාම් නගරයේදී පිහිටුවා ගැනිණි. ටෝස්ට 28 May 2014
පර්ත් නුවරත් සදහම් සිසිලෙන් නැහැවෙයි ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර කෙන්වික් බෞද්ධ විහාරස්ථාන භූමියේ දර්ශනීය වෙසක් පහන් කූඩුව අජා බ්‍රහ්ම වංසෝ හිමි, ඔස්ටේ්රලියා 26 May 2014
පැසිපික් සාගර පතුලෙන් ඇලස්කාවට චීන දුම්රියක් චිනයේ පිංකින් නුවර සිට උතුරු ඇමරිකාවේ ඇලස්කාව දක්වා යෝජිත දුම්රිය මගේ ප්‍රථම අදියරේ සැලසුම් ඉදිරිපත් වී ඇත්තේය. චීනය මූලිකවී ඉ 25 May 2014
රෝමයේ වෙසක් තවමත් ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් සංවිධානය කරන වෙසක් සමරු වැඩ සටහනේ දෙවන අදියර 30 වැනිදා පස්වරු 2 සිට 4 දක්වා රෝමයේ ලෝක ආහා 25 May 2014
නොමිලයේ වෘත්තිය පුහුණුව ග්‍රේරු පදනමෙන් මොහාන් ලාල් ග්‍රේරු පදනම ආරම්භ කැර ඇති වෘත්තී පුහුණු පාඨමාලා නොමිලේ හැදැරීම සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන්ට අවස්ථාව 16 May 2014
සොහොන් පිට්ටනිය නාය ගිහින් මාසයයි:තවමත් මිනී පාර දිගේ දිට්වා සුළි කුණාටුව සමග ඇති වූ අධික වර්ෂාවත් හේතුවෙන් ගම්පොල දුනුකේඋල්ල ප්‍රධාන මාර්ගයේ ඉහළගම සොහොන් පිටිය ද නාය යාමට ලක්ව එහි වල දමා තිබු මිනී පෙට්ටි සමග මළ මිණි මාර්ගයට පැමිණ දැනට මාසයක.. 21 December 2025