ඉතාලියේ මිලානෝ එක්සත් ජාතික පක්ෂයේ ආරාධනාව මත මිලානෝ නගරයේ ශ්‍රී ලාංකිකයන්ගේ අවුරුදු උත්සවයට පැමිණි එජාප මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා පොල් තෙල් පහන දල්වා උත්සවය ආරම්භ කෙළේය.
සමාරම්භක තරඟය වන අලියාට ඇහැ තැබීමෙන් එම තරඟාවලිය ඇරැඹීමට ද ඔහු ඉදිරිපත් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd