IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


ලක් ක්‍රිකට් සෞදියේදී

සෞදි අරාබියේ දමාම් අයි ඩි ජි සී  ආයතනය ප්‍රථම වරට සංවිධානය කරන මහා ක්‍රිකට් තරගාවලිය ජුනි 6 සහ ජුනි මස 13 වැනි දිනයන්හි දමාම් ගුවන්තොටුපොළ ආසන්නයේ සෆාරි ක්‍රීඩාංගනයේදී  පවත්වන බව සංවිදායක මණ්ඩලය පවසයි අදියර දෙකකින් පැවැත්වීමට සංවිධානය කර ඇති මෙම තරගාවලියේ පළමු වටය ජුනි හයවැනිදාත් පැවැත් හයවැනි අවසන් තරගය ජුනි 13 වැනි සිකුරාදාත් (සවස 6.00 ) සිට පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලාංකිකයින් හට පමණක් සහභාගි වියහැකි මෙම  තරගාවලිය සදහා ඕනෑම් කණ්ඩායමකට සහ ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට තරගකළ හැකි අතර කිසිදු මුදලක් අය නොකරනබව අයි ඩී ජි සී ආයතන ප්‍රකාශකයෙක් පැවසීය ත්‍යාග සහ සහතික පත් එම ආයතනයේ අනුග්‍රහයෙන් ජුනි 13 දින දමාම් සෆාරී  ක්‍රීඩා පරිශ්‍රයේදී පිරිනමන බවද දන්වයි. වැඩිවිස්තර දැනගැනීම සහ අයදුම්පත් සදහා 0558261260 රොෂාන් ශ්‍රී ලංකා රෙස්ටුරන්ට් දමාම් අමතන මෙන් දන්වා සිටී.
 

 



අදහස් (0)

ලක් ක්‍රිකට් සෞදියේදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 514 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2249 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1682 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site