ලංකා සම සමාජ පක්ෂයේ මධ්‍යම කාරක සභික එල් පී සනත් පතිරණ මහතා පක්ෂයේ කෑගල්ල ආසනයේ නව සංවිධායක ලෙස පත් කොට තිබේ.
පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සමාජිකයකු වන ඒ මහතා කැලණිය විශ්ව විද්‍යාලයයේ උපාධිධාරියෙකි.
ආසන සංවිධායක ධුරය පිරිනැමීමේ උත්සවය කෑගල්ල තැපැල් දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාල ශ්‍රවණාගාරයේ පක්ෂ නායක විද්‍යාත්මක කටයුතු ඇමැති මාහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් සෙනසුරාදා (31) පැවැත්වීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආචාර්ය එන් එම් පෙරේරා මහතා නායකත්වය දැරූ ලංකා සමසමාජ පක්ෂය දැන් තියෙනවද ? (දී)