පැරීසියේ විල්නෙව් සෙන්ට් ජෝර්ජ් හි පිහිටි සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ වෙසක් පිංකම එහි විහාරාධිපති තලංගල්ලේ සුමංගල හිමියන්ගේ ප‍්‍රධානත්වයෙන්ද කිරින්දේ ධම්මාලෝක හිමි හා නවදිල්ලියේ බෞද්ධ මධ්‍යස්ථානාධිපති පල්ලේගම විජිත හිමියන්ගේ සහභාගිත්වයෙන් පැවැත් විණි.
සිල් සමාදන් වීම, ආගමික පූජා, කිරිපිඬු පූජා, දන්සැල හා බෝධි පූජා වලින් සමන්විත මෙවර වෙසක් පින්කම අවසානයේ වෙසක් කූඩු ප‍්‍රදර්ශනයක්ද පැවැත් වුයේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සම්මා සම්බුදු සරණයි (දී)