එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩල සභික, ජාතික යොවු පෙරමුණේ සභාපති, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජයවරුධන මහතා බඩල්කුඹුරේ සුදේශ ඉඳුනිල් කරුණාරත්නට ක්‍රිකට් පිත්තක් පිරිනැමීය.
නිශ්ශංක ජාතික පාසලේ ශිෂ්‍යයකු වන ඉඳුනිල් දින දහයක් එංගලන්තයේ චාරිකාවකට යෑමට නියමිතය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
රුවන්ගෙන් සිසුවාට ක්‍රිකට් පිත්තක්