ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ බාලවයස්කාර දැරියන් දෙදෙනකු කෙළසා එල්ලා මැරීයැයි සැකපිට පොලිස් කොස්තාපල්වරයකු ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. තවත් පොලිස් කොස්තාපල් වරයකු අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් අරඹා ඇතැයි ද පැවසේ.