ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ පසුගියදා ප්‍රංශ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නව විහාර මන්දිරය විවෘත කළාය.
විහාරාධිපති පරවාහැර චන්දරතන නාහිමියන්ගේ ආරාධනාවෙන් ජනාධිපති ආර්යාව සමඟ ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, ශ්‍රී ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාල සහ ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කරුණාසේන හඟවත්තද එම පින්කමට සහභාගී වුහ.
නව විහාර මන්ධිරයේ සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් කිරීමද ජනපති ආර්යාව අතින් සිදුවිය.
පිංකම සඳහා පැරිස් නුවර ජේතවන විහාරාධිපති මුරුන්ගස්යායේ ඥානිස්සර හිමි, ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානවාසී මාපලගම ජිනානන්ද හිමි, මාපලගම වජිර හිමි සමඟ ශ්‍රී ලාංකික, ප්‍රංශ, වියට්නාම සහ ලාඕස ජාතික බෞද්ධයෝ බොහෝ පිරිසක් මේ පිංකමට සහභාගී වුහ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ජනාධිපති ආර්යාව පැරිස් බුදු මැදුර විවෘත කරයි
ගමගේ Monday, 09 June 2014 08:09 AM
සාධු සාධු සාධු!!! (නි)
ජීවන් Saturday, 31 May 2014 12:09 AM
සාදු සාදු සාදු (ස)