ප්‍රංශයේ සිංහල සංස්කෘතික සංවිධානය වාර්ෂිකව පැරීසියේදී පවත් වන ලබන බක් මහ උළෙල මෙවරද පැරීසියේ ජුනී පහළොස්වැනිදා ලුවී ලිමෙයර් ක්‍රිඩාංගණයේදී දවස පුරා පැවැත්වීමට යයි.
දැල් පන්දු සහ අත් පන්දු තරඟ මැයි 31 වැනිදා (සෙනසුරාදා) බියන්කොතු ක්‍රිඩාංගණයේදී පැවැත්වෙන බව සංවිධායක මණ්ඩලය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුරෝපයේ පැරණිම සංවිධානයක් වන ප්‍රංශයේ සිංහල සංස්කෘතික සංවිධානය ට ජයවේවා! (ස)