දඹදෙනිය කත්ගල එච් ඒ රංජනී ඉනෝකා හෙට්ටිආරච්චි මහත්මියගේ ඉමාෂා සෙව්වන්දි දැරිය (2012.12.22) අඩු මාසයෙන් උපත ලබා ලේ විසවීම, ඇසීම හා පෙනීමේ අඩුපාඩු ඇතුළු ලෙඩ රෝග රැසකට මුහුණ දී සිටින බව දඹදෙනිය රෝහලේ විදේශඥ වෛද්‍ය දර්ශිකා රණසිංහ මහත්මිය කියන්නීය.
ඇය ජීවත්වන තාක්කල් ඇයට විශේෂ ප්‍රතිකාර කළ යුතු බවත් වෛද්‍යවරිය පවසන්නීය.
එම දැරියගේ පියා හදිසි අනතුරකින් මිය ගිය බවත්, මෙම අබාධිත දරුවා හැරුණුවිට තවත් දරුවකු හා වයස් ගත මව බලා ගැනීමට සිදුව ඇති තමාට උදව් කරන්නැයි ඉනෝකා හෙට්ටිආරච්චි මහත්මිය ආයාචනා කරන්නීය.
නම - එච් ඒ රංජනී ඉනෝකා හෙට්ටිආරච්චි
ලිපිනය - කත්ගල / දඹදෙනිය
දුරකතන අංකය - 072 27 33 749
ගිනුම් අංකය - 092 2 003 8 8222453
බැංකු ශාඛාව - මහජන බැංකුවේ දඹදෙනිය ශාඛාව
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
බබා ජීවත් කරවන්න උදව් ඉල්ලයි