ටෝස්ට්මාස්ටර් ජාත්‍යන්තරය මගින් සංවිධානය කරන ලද ටෝස්මාස්ටර් සිංහල සමාජය සෞදි අරාබියේ දමාම් නගරයේදී පිහිටුවා ගැනිණි.
ටෝස්ට්මාස්ටර් ජේෂ්ඨ සාමාජිකයින්ගේ සහභාගිත්වයෙන් පිහිටුවාගන්න ලද ප්‍රථම සිංහල සමාජය ටෝස්ට්මාස්ටර් රනිල් වජිර කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් පවතී මෙම සමාරම්භක උළෙලට ශ්‍රී ලාංකිකයෝ ද සහභාගී වුහ.
කථිකත්වය,ඉරිපත්වීමේ හැකියාව,නායකත්වය,පිළිබඳව විවරණය කිරීම මගින් ශ්‍රී ලාංකිකයින් දැනුවත් කිරීම මෙහි අරමුණ විය.
"ලක්දිව සිංහල ටෝස්ට්මාස්ටර් සමාජය" ලෙසින් නම්කර ඇති මෙම වැඩසටහනහි ප්‍රථම සැසිවාරය මැයි මස 31 වැනි සෙනසුරාදා සවස 4.30 සිට 6.30 දක්වා දමාම් රෝස් ආපන ශාලා පරිසරයේ පළමු මහලේ පැවැත්වීමට යයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපත් යමක් කරනවා නම් අපි කැමතියි (නි)
හොද දෙයක් ජය ! (නදී)