මිලානෝ ලංකාරාමයේ වෙසක් පිංකම 24, 25 පැවැත්විණි. ධාතුන් වහන්සේලා රැගත් බුදු පෙරහැර, සර්ව රාත‍්‍රික පරිත‍්‍රාන දේශනය හා බත් දන්සල විශේෂ අවස්ථා විය. නැටුම් ගැයුම් සහිත පෙරහැරට හාරදහසක් පමණ එක් වුහ.
විහාරාධිපති ඔලබොඩුවේ ධම්මික හිමියන්ගේ ආශීර්වාදයෙන් කොටිකාවත්තේ ධම්මකුසල හිමියන්ගේ හා ලංකාරාම බෞද්ධ සංගමයේ සභාපති රවී ගලප්පත්ති මහතාගේ සහයෙන් මේ පිංකම් සංවිධානය කළේය.
ශ‍්‍රී ලංකා තානාපති නාවලගේ බැනට් කුරේ, මේජර් ජනරාල් රවී මායාදුන්න මහතා ද පැමිණි අය අතර වුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd