(ප්‍රියානි මංගලිකා )
නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය හරහා 19 රාත්‍රියේ හමා ගිය සුලි සුලඟින් වසම් නවයක නිවාස 32 කට හා ව්‍යාපාරික ස්ථාන තුනකට හානි සිදුව ප්‍රධාන සහ ග්‍රාමීය මාර්ග වල ගස් කඩා වැටීමෙන් ,ගමනා ගමනය ඇන හිට ,විදුලිය බිඳ වැටීම්ද සිදුව ඇති බව ප්‍රාදේශිය ලේකම් කාර්යාලය පවසයි.
නිවෙස් කැඩී යාමෙන් ආපදාවට ලක්වූ පිරිස් වලට සහන සලසමින් සිටින බවද ,අලුත් වැඩියාවන් සඳහා මූල්‍යාධාර කඩිනමින් ලබා දීමට පියවර ගන්නා බවද ප්‍රාදේශීය ලේකම් රුවන් ජයසුන්දර මහතා පැවසීය .
ගස් කඩා වැටුන මාර්ග වල ගස් කපා ඉවත් කිරීම් සිදුකරමින් ගමනාගමනය යථා තත්වයට පත් කරමින් සිටින බවද, විදුලිය බිඳ වැටීම් සියල්ල විදුලිබල මණ්ඩලය මගින් යථා තත්වයට පත් කරමින් සිටින බවද ,සුලි සුලං තත්වයෙන් කිසිඳු පුද්ගල අනතුරක් හෝ ජීවිත හානියක් සිදුව නොමැති.බවද ප්‍රාදේශීය ලේකම් රුවන් ජයසුන්දර මහතා වැඩිදුරටත් පැවසීය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
සුළි සුළඟින් නිකවැරටියේ නිවාස 32 ක් වැනසේ