ඩී.ජි.සුගතපාල සහ සුසිල් ප්‍රියන්ත
අද (19) සවස ඇද හැලුණ ධාරාණිපාත වර්ෂාවත් සමග හමාගිය තද සුළඟකින් බද්දේගම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි වසම් පහක නිවාස රැසකට හානි සිදුව ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ලුතිනන් කර්නල් ඉන්දුක වික්‍රමසිංහ මහතා පැවසිය.
හල්පාතොට,ගණේගම,සන්දරවල,වේවැල්දෙණිය,තලාව යන ග්‍රාම සේවා වසම්වල නිවාස වලට මෙසේ හානි සිදුව ඇත.
ලුතිනන් කර්නල් ඉන්දුක වික්‍රමසිංහ මහතා පැවසුවේ නිවාස රැසකම වහලවල් වල සෙවිලි තහඩු සහ උළු ගසාගෙන යාමෙන් වැඩි පුරම හානි සිදුව ඇති බවය.
පිඩාවට පත්ව සිටින ජනතාවට සහන සැළසිම සඳහා මේ වනවිට අවශ්‍ය කටයුතු කරමින් සිටින බවද ඒ මහතා පැවසිය.

2025 නොවැම්බර් මස 04
799
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2450
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1768
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ධාරාණිපාත වර්ෂාවෙන් බද්දේගම නිවාස රැසකට හානි