(මොහොමඩ් ආසික්)
මධ්‍යම පළාතෙන් කොරෝනා රෝගීන් හමු වූ අකුරණ ප්‍රාදේශය ලේකම් කොට්ඨාසය තුළින් නිරෝධායනය සඳහා පූනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත ගිය තවත් කණ්ඩායමක් නිරෝධායනය අවසන් කිරීමෙන් පසුව අද (21) නිවෙස් වෙත පැමිණියහ.
අකුරණ කොට්ඨාසයෙන් නිරෝධායනය සඳහා 144 දෙනෙකු ගොස් සිටි අතර අද දිනයේ 76 දෙනෙකු පැමිණි අතර පෙරේදා දිනයේදී 68 දෙනෙකු පැමිණියහ.
අද දිනයේ පැමිණි පිරිසටද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් උපදෙස් ලබා දෙනු ලැබූ අතර ඉදිරි දින 14 තුළදී තම නිවස තුල ස්වයං නිරෝධායනයක නියැලීමට උපදෙස් ලබා දෙනු ලැබීය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.