මිග් ගනුදෙනුව ගැන හිටපු ගුවන් හමුදාපතිගෙන් ප්‍රශ්න කරයි මිග් යානා මිල දී ගැනීමේ දී අක්‍රමිකතාවක් වීයැයි ලැබුණු පැමිණිල්ලක් මත හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක මහතාගෙන් පැය හයක් ප් 27 March 2015
තලංගම එස් අයි හමුවෙයි පෙර දින සිට තොරතුරක් නැතැයි කී තලංගම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සපුමල් ඒකනායක මහතා අනතුරකට ලක්ව නිවසකට සි 27 March 2015
තලංගම ක්‍රයිම් ඕඅයිසී ආගිය අතක් නෑ තලංගම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සපුමල් ඒකනායක මහතා පෙරදින සිට ආගිය අතක් නැතැයි පොලිස් ආරංචි කියයි. 27 March 2015
මහින්ද අවසන් බුහුමන් දක්වයි වෙඩි ප්‍රහාරයකට ලක්ව මිය ගිය රත්ගම ප්‍රාදේශීය සභාපති මනෝජ් පුෂ්පකුමාර මෙන්ඩිස් මහතාට අවසන් ගෞරව දැක්වීම සඳහා මහින්ද රාජප 27 March 2015
පොළොන්නරු ගරාජ් හිමියා රිමාන්ඩ් ප්‍රියන්ත සිරිසේනට (වැලි රාජුට) පොරොවෙන් ගැසීයැයි සැකපිට පොළොන්නරුව හතරවැනි ඇල ගරාජ් හිමියකු වන ලක්මාල් සපුතන්ත්‍රි ලබන හතර වැන 27 March 2015
ලී මෝලට අකුණු වදී මහවැසි පවතිද්දි අගලවත්තේ පින්නගොඩ වී මෝලක ලී කොටයක වාඩි වී සිටි තරුණයන් සිව් දෙනෙකුට අකුණක් වැදී එක් අයකු මිය ගිය බව පොලිසිය කියයි. 27 March 2015
තංගල්ල ප්‍රා සභාපතිගේ අැප අයැදුම විමසීම කල්යයි බ්‍රිතාන්‍ය ජාතිකයකු ඝාතනය කළැයි වරදකරු වී සිරදඩුවම් නියම වි සිටින තංගල්ල ප්‍රාදේශිය සභාවේ හිටපු සභාප 27 March 2015
‘අවුරුද්දට ලොකු තෑග්ගක් දෙන්න හදලා ‘ පරණ ඇසිඩ් බැරල් වලට පොල් තෙල් හා ෆාම් තෙල් පුරවා සිංහල අවුරුදු සමයේ වෙළෙඳ පොළට යැවීමට නියමිතව තිබියදී තෙල් ලීටර 10000ක් පමණ දඹුල්ල ප 27 March 2015
පොරෝ සැකකරු පොළාන්නරුව උසාවියට පොළොන්නරුවේ ව්‍යාපාරික ප්‍රියන්ත සිරිසේනට (වැලි රාජුට) පොරොවකින් පහර දුන් බව කියන සපුතන්ත්‍රිගේ දොන් නිශාන් ලක්මාල් සපුතන්ත 27 March 2015
ලෑලි බංකුව කොන්දට මාරකයක් දිනකට පැය පහක් වසර 05 ක් පුරා වැරදි ඉරියව් වලින් ලෑලී බංකුවල වාඩි වී සිටින දරුවන් කොඳු ඇට පෙළ ඇති වන ‘පැති කුදේ‘ නමැති රෝගයට භාජන 27 March 2015
‘අකුරු මැකී නෑ‘ මැයි මස ලන්ඩනයේ බර්මින්හැම් මහා විහාරයේ නව ගොඩනැඟිලි අරමුදලට ආධාර පිණිස "අකුරු මැකී නෑ" සහ "මාරම්බරී" නමින් සංගීත ප්‍රසංග දෙකක් සංවිධාන 27 March 2015
ඡන්ද කාලේ නිමල් ‘ඇනිමල්‘ වෙලා අගමැති හෝ ජනාධිපති සිහිනයක් තිබුණත් පක්ෂ නායකයන්ගේ අඩු පාඩු තිබුණත් ඒවා විඳ දරාගෙන සිටි බවත් රජකම ලැබුණත් පක්ෂය දමා නොයන බවත් ව 27 March 2015
ඇල්ප්ස් ගුවන් අනතුර නියමුවකුගේ වැඩක් මගීන් හා කාර්යමණ්ඩලය ඇතුලූ 150 දෙනෙකුට මරු කැදවමින් පසුගිය 24 වැනිදා ප්‍රංශයේ ඇල්ප්ස් කදුකර ප්‍රදේශයට කඩා වැටුණු ජර්මනියේ ජර්මන්ව 27 March 2015
ලබන සතියේ සිට නොමිලේ ‘වයිෆයි‘? නොමිලේ අන්තර්ජාල පහසුකම් සැපයීමේ වැඩසටහන යටතේ ‘වයි ෆයි‘ කලාප කිහිපයක් හා පුරා කියා රටම ආවරණය වන අන්දමින් ලබන සතියේදී ආරම්භ ක 27 March 2015
කසල තේ කන්ටේනරයක් අල්ලයි වෙලම්බඩ සිට කෑගල්ලට ප්‍රවාහනය කරමින් තිබු කසල තේ ලොරියක් ලගමුව ප්‍රදේශයේදී අත් අඩංගුවට ගත් බව කඩුගන්නාව පොලිසිය කියයි. කිල 27 March 2015
වැලි රාජුට ගැසූ පොරොව සොයාගනී මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ බාල සොයුරකුවන ප්‍රියන්තට (වැලි රාජු) පහර දුන් බව කියන පොරව සිද්ධිය සිදු වු කදුරුවෙල හතරේ ඇළ ගරාජයක් 27 March 2015
මෛත්‍රී මල්ලීට පහර දුන්නැයි සගයෙක් පොලිසියට බාරවෙයි මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ බාල සොයුරකුවන ප්‍රියන්තට (වැලි රාජු) තියුණු ආයුධයකින් පහර දුන්නැයි සැකපිට ඔහුගේ මිතුරකු බව කියන ලක්ම 26 March 2015
මෛත්‍රීගේ මල්ලි කොළඹට මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොයුරු ප්‍රියන්ත සිරිසේන (වැලි රාජු) විශේෂිත ගුවන් යානයකින් මින් මද වේලාවකට පෙර කොළඹ සෙන්ට 26 March 2015
මෛත්‍රීගේ මල්ලි බේරාගන්න වෛද්‍යවරු ලොකු සටනක පොළොන්නරුව හතරේ ඇළ ගරාජයක් අසලදී අද සවස හතට පමණ අනතුරකට ලක් වු ප්‍රියන්ත සිරිසේන මහතාගේ හිසේ පිටුපසට තියුණු අවියකින් ප්‍රහා 26 March 2015
තිස්සගේ පෙත්සම පස්සට සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරිමට එරෙහිව හිටපු එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අතතනායක ගොනු 26 March 2015
මෛත්‍රීගේ සහෝදරයා අනතුරින් රෝහලේ පොළොන්නරුව හතරේ ඇළ ප්‍රදේශයේදී ප්‍රියන්ත සිරිසේන මහතා තුවාල ලබා රෝහල් ගත කළ බව පොලීසිය කියයි. ඔහු ජනපති මෛත්‍රීපාල සිරි 26 March 2015
නාවින්න වැඩ බාර ගනී කම්කරු අමාත්‍ය එස්.බී.නාවින්න මහතා සිය නව ධුරයේ වැඩ භාරගැනීම නාරාහේන්පිට කිරුළ පාරේ කම්කරු අමාත්‍යංශයේ දි සිද 26 March 2015
බ්ලොග් කරුවන් සම්මාන ලබති මෙරට පුරවැසි මාධ්‍ය කලාව ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් දායකත්වය සැපයු බ්ලොග් කරුවන්ට උපහාර පිදීමේ නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙල අම 26 March 2015
උසාවි නියෝගය මැදමුලනේ අලවන්න බැරි වේ දිවි නැගුම දෙපාර්තමේන්තුවේ සිදුව ඇතැයි කියන මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් ර 26 March 2015
‘කුඩු නැති පාඩුවට පෙත්තක්‘ ඉතා ඉහළ මිල ගණන් වලින් හෙබි මත්පෙති වර්ග කිහිපයක් වසර ගණනාවක් මුළුල්ලේ මෙරට ඉතා සුක්ෂම ක්‍රමවේදයක් අනුගමනය කරමින් අලෙවි කරන බවට ත 26 March 2015
සෞඛ්‍යදානය මහරගමට ලේ දන් දෙයි මහරගම පිළිකා රෝහලේ නේවාසික රෝගීන් වෙනුවෙන් ශ්‍රී ලංකා සෞඛ්‍යදාන ව්‍යාපාරයේ කොළඹ දිස්ත්‍රික් සංවිධානය කොළඹ ඩබ්ලිව්.ඒ. 26 March 2015
පොලිස් සාක්කි යළි කැඳවයි හිටපු විදේශ ඇමති ලක්ෂ්මන් කදිර්ගාමර් ඝාතනය සම්බන්ධයෙන් යළි සාක්කි දීමට කොළඹ ත්‍රස්ත විමර්ෂණ අංශයේ විශ්‍රාමික සහකාර පොලිස් අධි 26 March 2015
නාවල උපවාසයේ දින සීය සමරයි කොළඹ නාවල විවෘත විශ්ව විද්‍යාලයයේ ඉහළ දැමු ශිෂ්‍ය ගාස්තු වහා පහළ දැමීම ඇතුළු සිසු ගැටළු වලට වහා විසඳුම් ඉල්ලා විවෘත විශ්ව 26 March 2015
තවත් කමිටුවක් එයි සුරැකුම් වෙළඳ පොළ,වාණිජ්‍ය බැංකු හා වෙනත් මූල්‍ය ආයතන සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියා හා අධිකරණයේ බලය සම්බන්ධ ක්‍රියාවලියට අද 26 March 2015
අම්මයි දූවරු දෙන්නයි දියේ ගිලි මරුට තෙඹුවන පැලපිටියාගොඩ මවක (42) සහ දියණියන් දෙදෙනකු (16-12) කළුගඟේ ගිලී මරණයට පත් ව ඇතැයි පොලිසිය කියයි. . 26 March 2015
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026