‘මහින්ද රාජපක්ෂ පාලනයේ දී කප්පම් කාරයින්ගෙන්, හොරුන්ගෙන්, මංකොල්ලකාරයන්ගෙන්, කුඩු කාරයන්ගෙන්, එතනෝල් සහ ජාවාරම්කාරයන්ගෙන් පිරී තිබූ පාර්ලිමේන්තුව පිරිසිදු කරන්නේ කොහොමද කියා ජනතාව අතර කතාබහක් තිබෙනවා. එය කරන්නේ කෙසේද කියා කරුණු පැහැදිලි කිරීමට අපි ගමින් ගමට නගරයෙන් නගරයට යනවා. ‘යි ජනතා විමුක්ති පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක බිමල් රත්නායක මහතා අත්තනගල්ලේ දී කීවේය.
‘ජනවාරි අට වැනි දා අපි ජනාධිපති පුටුවනම් පිරිසිදු කර ගත්තා. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පැරදිලා මැදමුලනට ගියා පස්සේ තමයි කිව්වේ මම හොරු ආරක්ෂා කළා කියා. ජනපති පුටුවේ ඉන්නකම් කට ඇරුණේ නෑ එය කියන්න. ‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාර්ලිමේන්තුව පිරිසිඳු කිරීමේ පූර්ණ බලය අප සෑම ශ්‍රී ලාංකික ඔබට අගෝස්තු 17 දා බාර දෙනවා. එය පිරිසිඳු කොට , නිදහස්, නිවහල්,සෛ්වරී,දේශයක් කිරීම ඔබට බාර දෙනවා.(ම)
ඒ සදහා ඔබට අපි සහයෝගය දෙන්නෙමු. (ස)
වලේ වැටෙන්නම ඕන මොලේ පැදෙන්න (ම)
71, 87-89 මේ රටේ මිනීමරු ත්‍රස්තවාදය ඇති කළේ ජේ. වී. පී. එක බව ජනතාව දන්නවා.(බ)
රතු අලියන්ට මෝඩ චුන් (නදී)
තවත් කතාවක්! ඤාව් ! ඤාව්! කියනවා (බ)
පිරිසිඳු කරපු තරම කොහොමද කිවොත් දැන් එක පරණ වේවැල් පුටුවක් වගේ. (බ)
අගමැති පුටුව පිරිසිදු කරන්න නම් ජවිපෙ කෙනෙක් එතන වාඩිවෙන්න ඕනෑ. වෙනත් කෙනෙක් වාඩි උනොත් තව ජරා වෙනවා. (ස)