මාලදිවයිනේ 50 වැනි නිදහස් සමරු උළෙලට සහභාගී වීම සඳහා මෛත්‍රීපාල සිරිසේන ජනපති අද (26) දහවල් 1.35ට කටුනායකින් පිටත්ව ගියේය.
මුදල් ඇමැති රවී කරුණානායක මහතා ද ජනපති සමඟ ගියේය.
සමරු උළෙලෙන් පසු එරෙට ජනපති සමඟ විශේෂ සාකච්ඡාවකට සහභාගී වී සඳුදා (27) යළි දිවයිනට පැමිණීමට නියමිතය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ කෙනෙක්ට ඡන්දෙ දුන්නු එක ගැන මට දැන් ලැජ්ජයි. (බ)
මෙන්න නියම ලංකා පුත්‍රෙයා් (නදී)
කලින් එක්කනා වගේ කොහෙන් හරි ණයට සල්ලි අරගෙන එහෙ පාරක්වත් හදලා දෙයිද දන්නේ නැහැ. (ස)
රවීගේ බැල්ම කැතයි. (ස)
රවී කරුණානායක මාලදිවයින කියලා අන්දමන් දිවයිනට යයිද දන්නෑ(නදී)