රාජපක්ෂ රජය පාසල්වල මුදල් අයකර රිසිට් ලබානොදීමත්, මෛත්‍රී රජයෙන් මුදල් ලබාගෙන රිසිට්පත් නිකුත් කිරීමත් සැබෑ වෙනසක්දැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ හිටපු මන්ත්‍රී අජිත් කුමාර මහතා බෙන්තර ගෝනගල පැවැති ජනහමුවකදී විමසීය.
අධ්‍යාපනය සඳහා චක්‍රලේඛයක් නිකුත් කර පාසල්වල මුදල් එකතු කිරීම තහනම් කරමින් අත්‍යාවශ්‍ය ගාස්තු අය කළාට කමක් නැත යනුවෙන්ද සඳහන් කර ඇතැයි ඔහු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුරුටුගාමියෝ රිසිට් එකක් අල්ලන් අඩනවා කවදා බලයට එන්නද ? (නදී)
ආදරණීය මල්ලි, ඇයි ඕක අපේ අයට තේරන්නේ නැත්තේ. ජනතාව එතරම් නොතේරෙන අයද. මටත් තේරන්නේ නැහැ (නදී)