අධි සුඛෝපබෝගී වාහන ලෙස සැලකෙන ලිමොසීන් රථද මෙවර ඡන්ද වැඩට යොදාගෙන ඇත. රුපියල් අසූ කෝටියක් වටිනා ලිමොසීන් වෑන් රියක්ද ඒ අතර වේ. දැනගන්නට ඇති විදියට මෙවැනි රථ ශ්‍රී ලංකාවේ ඇත්තේ දෙකක් පමණි. ශ්‍රී ලංකාවේ ඇති මුළු ලිමොසීන් සංඛ්‍යාව දෑතේ ඇඟිලි වලට අඩු වුවහොත් මිස වැඩි නොවේ. අකුරු තුනක නමක් ඇති ඒ නමේ හැටියට වැඩ නැති පුද්ගලයකු මේ රථයේ හිමිකරු බව කියති. ඔහුගෙන් රථය ගත් පුද්ගලයා මයුරයකුසේ එය පාවිච්චි කරතියි කියති.
මේ රථය හිමිකරු හා දැන් එය පාවිච්චි කරන්නා ගජ මිතුරෝය. ඒත් දෙන්නා දෙපැත්තේය. හිමිකරුද වරින් වර පුවත් මවයි.
2025 දෙසැම්බර් මස 18
168
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
152
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අසූ කෝටියේ රියත් ඡන්ද වැඩට
අනුරාධ Sunday, 26 July 2015 10:41 AM
පිරුණු සඳ දනේෂ් (බ)
සිරිනිමල් කරුණාරත්න. Sunday, 26 July 2015 10:55 AM
රුපියල් කෝටි අසූවට වඩාවැඩි තක්සේරුව ක් හිමිකරුවන්ට දෙන්නේ ඔයගොල්ලෝ. අල්පේච්ච ජීවිතයක් ගතකන අයටනම්, ඕක රුපියල් අසුදාහක් ද, කෝටී අසුවක්ද හැංගීමක් නෑ (බ)