ශ්‍රී ලංකා රේගුවේ බහාලූම් නිරීක්ෂණ කාර්යන් පුළුල් කිරීම සඳහා නවීන බහාලූම් පරීක්ෂණ පද්ධතියක් ස්ථාපිත කිරීමට රජය තීරණය කර ඇත.
රේගුව විසින් දිනකට බහාලූම් (කන්ටේනර) 1100ක් පමණ මුදා හැරීමට කටයුතු කරන අතර එයින් තෝරා ගත් බහාලූම් සියයට 10ත් 15ත් අතර ප‍්‍රමාණයක් ස්කෑන් යන්ත‍්‍ර මඟින් එක්ස්කිරණ පරීක්ෂාවකට ලක් කෙරේ.
නමුත් රේගුව සතු මෙම ස්කෑන් යන්ත‍්‍ර වසර අටකට වඩා පැරණි බවත් ඒවා නිරතුරුවම අළුත්වැඩියාවට ලක් කල යුතු වීමත් නිසි මෙලෙස නවීන බහාලූම් පරීක්ෂණ පද්ධතියක් ස්ථාපත කිරීමට පියවර ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මදැයි කොලා, හංගලා අරක්කු බෝතලයක් වත් යවල හමාරයි (නදී)
හැමදේම අලුත් කරනවනම් සුදද කළ යුතු ඔලු ගෙඩිත් සුද්ද කරානම් මොකද.? (ම)