ජාතික කොඩිය සම්බන්ධයෙන් ජාතික බළ සේනාවේ සභාපති සහ නව සම සමාජය පක්ෂයේ ඡන්ද අපේක්ෂක වටරැක විජිත හිමි කළැයි කියන ප්‍රකාශය ගැන පැමිණිල්ලක් ලද වහාම පරීක්ෂණ අරම්භ කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කීවේය.
ඒ සම්බන්ධයෙන් සමාජ වෙබ්අඩවිවල කතා බහ කළ ද මෙතෙක් පැමිණිල්ලක් ලැබී නැතැයි ද ඔහු පැවසීය.
ඒ හිමියන්ගේ ප්‍රකාශය පිළිගත් මාධ්‍යයක ගියහොත් පැමිණිල්ලක් නැතිව වුව ද විමර්ශන ආරම්භ කළ හැකි බව ද ගුණසේකර මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යු ටියුබ් පිළිගන්න බැරිද ....විහිළු කතා නේ මේවා ....!!!(නදී)
මෛත්‍රී මහත්තය හරි රනිල් මහතය හරි විශේෂ පරීක්ෂණයක් පවත්වන කියනකං ඇති. (නදී)
නොදැනුවත් කමට අහන්නේ යූටියුබ් කියන්නේ පිළිගත් මාධ්‍යක් නෙමෙයිද...ලෝකයම එය පිලිඅරගෙන තියෙන්නේ එත් අපේ පොලිසියට එක පිළිගන්න බැරිද. (බ)
වෙන රටක නම් මෙලහටත් එල්ලලා. (බ)
ඩයස්..උක්කුන්..සෙනරත් සිරී..අනේ අය්යේ ඔයාලා අපේ රටේ පොලිසිය ගැන දන්නෙම නැද්ද? (බ)