මත්ද්‍රව්‍ය උවදුර පිටුදැකීමේ පාගමනක් සිවිල් ආරක්ෂක බලකායේ මෙහෙයවීමෙන් අම්පාර නගරයේදී පැවැත්විණි.
අම්පාර එච්.එම්.වීරසිංහ ක්‍රීඩාංගණයෙන් ඇරඹි පාගමන අම්පාර පොදු වෙළඳපොළ දක්වා ගමන් ගත්තේය.
සිවිල් ආරක්ෂක බලකායේ අම්පාර අණදෙන නිලධාරී මේජර් වර්ණකුලසූරිය මහතාගේ උපදෙස් මත වැඩසටහන ක්‍රියාත්මක විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්ද මත්වතුර මතක් වුනේ අපරාදේ කාලය (බ)