නාවුල පොදු ක්‍රීඩාංගනයේ රැස්වීමකට පැමිණි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිටි වේදිකාවට ගොඩ වූ හිටපු ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ඔහුගේ දෙපා අල්ලාගෙන ඔහුට වැඳ වැටුණේය.
‘ඔබතුමාට මඟේ උපහාරය මෙයයි.‘ යනුවෙන් කී ඔහු එම වැඳුම පමණක් තම ගෞරවය පුද කිරීමට ප්‍රමාණවත් බවත් කතා නොකරන බවත් තෙන්නකෝන් මහතා කීවේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවගේ චරිත ජනතා නියෝජිතයන් වශයෙන් පත්කරන ජනතාව ගැන කුමක් කිවයුතුදැයි සිතාගත නොහැකිය. (බ)
දණ ගසා වැඳීමෙන් ඔබ අර අහිංසක කවි කොළ කාර පියාටත් කළේ අපහාසයක්. කොහොම නමුත් ඔබට ඉක්මන් සුවය ලැබේවා කියා පතමි. (නදී)
මෙවැන්නන් පාර්ලිමේන්තුව පළාතටවත් නොයවමු (නදී)
මේ වගේ අය විස්වාස කරන්න එපා. (නදී)
ඔබතුමාගේ තත්වය හෝ පෞරුෂත්වය වටහා ගැනීමට මෙය ප්‍රමාණවත් බැවින් වැඩි යමක් සඳහන් කිරීමට අවශ්‍ය නැති බව සඳහන් කරමි.(නදී)
මේ අර කවි කියපු ප්‍රසිද්ධ තේන්නකෝන්ගේ පුතා. තාත්තටත් ලජ්ජා කරනවා. (නදී)
ඔබතුමාට අපගේ ආචාරය (නදී)
කාඩ්බෝඩ් දුටුගැමුණු නැතිනිසා අලුත් කෙනෙක් ඒ පුරප්පාඩුවට ඕනෙනේ (නදී)
ඔව්, ඔව් රජකෙනෙක් නිසා වඳින්න වටිනවා තමා. මිනිස්සුන්ගේ හිත්වල තිබ්බ ගෞරවයත් නැති කරගන්නවා (නදී)
ඡන්දෙ දෙන අයට අබ සරණයි (නදී)
ජේ .ආර්. ජයවර්දන කාලයේත් මේ වගේ අයෙක් සිටිය. ඔහුගේ නම සපත්තු සුපා .(නදී)
මම නම් ඕක දැනං හිටිය . මෙයා කවිත් කියා කියා යන්නේ දෑත ශක්තිමත් කරන්න කියල. (නදී)
දේශපාලන අනාතයන්ට වෙන මොනවද කරන්න බැරි ? (නදී)
ශ්‍රී ලංකාකාරයනි මෙවැනි අයට ඡන්දය දී ඔබ බලාපොරොත්තු වන්නේ කුමක්ද , විමල්ගෙන් ඉල්ලන එකෙකුට ඡන්දය දීම මීට වඩා වටී (නදී)
අනේ මන්ද කොහෙද කොන්ද තියෙන්නේ.(නදී)
වහල්ලු වීමට තියන ආසාව. මෙවන් අය පාර්ලිමේන්තු යවන්නේ පිස්සෝ තමයි.(නදී)
හිටපු ඇමතිවරුන්ට ලක්ෂ කෝටි ගණනින් රටේ දනස්කන්දය ගසා කන්න ඉඩ දුන්න එකට කෘත ගුණ නොසලකා ඉන්න පුලුවන්ද?එ්ත් වරද රටේ අසරණ මිනිසුන් ඉදිරියේ දන නමස්කාර කරපු එකයි.(නදී)
ලෝකයේ දියුණු රටවල් වල අඩු තරමේ මෙච්චර සාක්ෂරතාවයක් නැති ඉන්දියාවේ වත් මේ වගේ දෙපා මුල වැඳ වැටෙන දේශපාලනඥයෝ දකින්න නෑ. ජනතාව මේවට නිසි පිළිතුරු ලබා දිය යුතුමයි. (නදී)
දෙමාපියන්ට, ගුරුවරුන්ට සහ තම රට බේරාගත් නායකයට වැඳීම නරක දෙයක්ද? (නදී)
නියම පඹයෝ. (නදී)
උක්කුන් නෙමෙයි කුක්කා කියලයි දාන්න තිබුනේ(නදී)
තාත්තටත් කරන නින්දාවක් (නදී)
තිලක් ඩුබායි මහතානෙනි මහා බැංකු ගිගා මන්කොල්ලේ ගැන ඔබතුමා ගේ අදහස මොකක්ද ? (නදී)
ඔය විරුද්ධව කට කියන අය අපේ ශ්‍රී ලංකාදීපය විනාස කරන්න කොටිය එක්ක අත්වැල් බැදගන්න කළු සුද්දෝ. (නදී)
තමන්ගේ වහල් හිමියා අහිමිවීමෙන්, වහල් බාවය අහිමිවීමෙන්, කස පහර අහිමිවීමෙන්, පීඩනය අහිමිවීමෙන්, කන හරහා වදින පහරවල් අහිම්වීමෙන් වහලුන්ට දැනෙන හිස් බව කොතරම් දැයි අපට සිතාගත හැකියි. (නදී)
අනේ අපොයි වෙච්ච දෙයක් (නදී)
අනේ මෙහෙම මිනිස්සු අපේ රටේ ඉන්නවනේ.. දේශපාලන විහිලු.. මිනිසුනේ.. රැවටෙන්න එපා...(ම)
ජනකත් අප්පොච්චි මලෝ කණ්ඩායමේ එක්කෙනෙක් මේ පාර ලොස් (බ)
මේ වැඳ වැටෙන්නේ කා වෙනුවෙන්ද? කන්න බැරි වෙච්ච ටික කාලා දාන්න නේද මේ එන්න හදන්නේ? ලැජ්ජයි දකින්නත්. (ස)
මෙහෙම දණගහල වැන්ඳ කෙනෙක් කලිනුත් හිටියා නේද? කෝ එයා අද කොහෙද ඉන්නේ?(ම)