යුද්ධයේ අවසන් කාලයේ සිදුවූ බව කියන මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් දේශීය විමර්ශනය පිළිබඳ අවසන් වාර්තාව අගෝස්තු අග භාගයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට බාරදීමට නියමිතය.
වාර්තාව පිළියෙළ කිරීමේ කටයුතු අවසන් කෙරෙමින් පවතින බවත් මෙරට සිදුවූ බව කියන මානව හිමිකම් කඩවීම් සම්බන්ධව දේශීය විමර්ශනය සිදුකරන අතුරුදන්වූවන් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ ප්‍රධානී විශ්‍රාමික විනිසුරු මැක්ස්වෙල් පරණගම මහතා පැවසීය.
ජිනීවා මානව හිමිකම් කොමිෂමේ වාර්තාව සැප්තැම්බරයේ ජාත්‍යන්තර මානව හිමිකම් කොමිෂමට බාරදීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක වේලාසන දැම්මොත් කාට හරි අවාසි වෙනවද ? (නදී)