ප්‍රේමලාල් ජයසේකරට ඇප නෑ ජනපතිවරණ සමයේ කහවත්ත නගරයේ පැවති පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ ප්රචාරක රැලියක සැරසිලි සිදුකරමින් සිටියද 08 June 2015
ටිරාන්ගෙන් අදත් පැය දෙක හමාරක් ප්‍රශ්න කරයි කොළඹ පොලිසියේ විශේෂ විමර්ශන ඒකකය අද (8) රාඩා ආයතනයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස්ගෙන් පැය දෙක හමාරක් ප්‍රශ්න කළේය. ඔ 08 June 2015
20 ට පස්ස ගසන්නෝ ද්‍රෝහියෝ - ජනපති ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය අද (8) සවස 6ට පටන් ගන්නා ඇමැති මණ්ඩල සාකච්ඡාවේදී අනුමත කර දෙන බවත් ඉන්පසු එය සම්මත 08 June 2015
පුත්තලමේ විදුලි රැහැන් ගැන පෙත්සම උසාවියට පුත්තලම කලපුව මැදින් නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ සිට අනුරාධපුරය දක්වා දිවෙන අධි බලැති විදුලි රැහැන් පද්ධතියක් ඇදීම සම්බන්ධයෙන 08 June 2015
පැක් - ලංකා සබඳතා තරවෙයි සිිව් දින නිල සංචාරයක් සදහා දිවයිනට පැමිණි පාකිස්ථාන යුධ හමුදා හමුදා ප්‍රධානී ජෙනරාල් රහීල් ෂරීෆ් අද ගුවන් හමුදා මුලස 08 June 2015
‘ගෝඨා ඒ චෝදනාවලට ගන්න බෑ‘ මිහින් ලංකා සමාගමට ගුවන් යානා නිදහස් කිරීම,පාවෙන අවි ගබඩාව, ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීම, ලංකා හොස්පිටල් ලිමිටඩ් කොටස් ගන 08 June 2015
දොස් පරොස් ගැන විනිසුරුවරිය කම්පා වෙයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම වළක්වමින් නියෝගයක් දීමෙන් පසුව තමන්ට එල්ලවන දෝෂාරෝපණ ගැන කම්පාවට පත්ව 08 June 2015
නාමල් රහස් පොලිසියට කැඳවූ බව නාමල් කියයි ප්‍රකාශයක් සටහන් කර ගැනීමට ලබන 12 වැනිදා රහස් පොලිසියට එන ලෙස මේ දැන් පණිවිඩයක් ලැබුණු බව හම්බන්තොට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් ර 08 June 2015
20 ට උඩින් හකුරු යටින් කතුරු විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධනයට සමහරුන් බොරු මුනිච්චාවට කකුල් මාට්ටු දමන බව විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා 08 June 2015
චන්ද්‍රා ඒකනායක වැඩ බලන අග විනිසුරු අගවිනිසුරු කේ.ශ්රීපවන් මහතා විදෙස් ගතවී ඇති අතර ඒ වෙනුවෙන් වැඩ බලන අග විනිසුරු ලෙස චන්ද්‍රා ඒකනායක මහත්මිය අද (8) ජනපති මෛත්රිප 08 June 2015
රවීටත් විශ්වාසභංගයක් මුදල් ඇමැති රවී කරුණානායක මහතාට විරුද්ධව බාරදුන් විශ්වාසභංග යෝජනාව මේ සතියේ විවාදයට ගන්නැයි කතානායකගෙන් ඉල්ලීමක් කළ බවත් එය පාර 08 June 2015
කඩුගන්නාවෙන් තවත් කසල තේ අහුවෙයි වෙලම්බඩ සිට කොළඹ කර්මාන්ත ශාලාවකට බලපත්‍ර නොමැතිව ප්‍රවාහනය කරමින් තිබු පරිභෝජනයට නුසුදුසු කසල තේ පටවා ගත් ලොරියක් අත් අඩංගු 08 June 2015
මහ දවාලේ 60000ක් කොල්ල කයි පෞද්ගලික ලීසිං ආයතනයක මුදල් එකතු කරමින් යතුරු පැදියකින් යමින් සිටි නියෝජිතවරයකුට හෝමාගම මඩවල පාරේදී ගිනි අවියක් පෙන්වා රුපියල් 60 08 June 2015
රනිල්ට එරෙහි විශ්වාසභංගයට විමල් දිනයක් ඉල්ලයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධ විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට පාර්ලිමේන්තුවේ විශේෂ දිනයක් ලබාදෙන්නැයි ආණ්ඩුවෙන් ඉල 08 June 2015
හමුදා මිතුදම තවත් තරවේ සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින පාකිස්තාන යුද හමුදාපති ජනරාල් රහීල් ෂරීෆ් මහතා අද (8) ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරාල් ජගත් 08 June 2015
වම විස්සට පක්ෂයි නව මැතිවරණ ක්‍රමයක් හඳුනවා දෙන 20 වැනි ආණ්ඩ්රුකම ව්‍යවස්ථා සංශෝධනයට සහය ලබාදීමට වාමාංශීක පක්ෂ තීරණය කර තිබේ. පවති 08 June 2015
‘වැටුණු දේ යළි හදනු බෑ‘ එල්ලුන පියයුරු හැඩ කර බඩ අඩුකර කැළැල් සහිතව අසාධ්‍ය තත්වයට පත්වූ කාන්තාවක රුපියල් ලක්ෂ පහත් හතර හමාරත් බැගින් හොර දොස්තරලාට ගෙවූ 08 June 2015
‘හමුදාව උතුරෙන් යා යුතුයි‘ පුංගුඩුතිව් ශිෂ්‍යාව ඝාතනය කිරීමෙන් පසු යාපනයේදී පොලිසිය හා මහජනයා අතර ඇතිවූ සිද්ධි යළි ඇති නොවිය යුතු යැයි උතුරේ මහ ඇමැති සී.වී. 08 June 2015
මාතලේ මරණ ගණන 6ට නගී මාතලේ ඇල්කඩුව සෙම්බුවත්තේ වෑන් අනතුරින් තුවාල ලැබූ තවත් දෙදෙනෙක් පේරාදෙණිය රෝහලේදී මරුමුවට පත්වූහ. මව සහ දියණිය එසේ මිය ගොස් ඇ 08 June 2015
සිහි නැති කරන හැටි හෙව්වාට සම්මාන රෝගියා සිහිනැති නොකර සැත්කම සිදු කරන ප්‍රදේශය හිරිවැටිමට සලස්වා සැත්කම කළ හැකි උපකරණයක් ලොවට හඳුන්වා දුන් වෛද්&z 08 June 2015
ජොන්ස්ටන්ගේ නඩුව කල්යයි ලක් සතොසින් භාණ්ඩ ලබාගෙන රුපියල් 527500ක මූල්‍ය වංචාවක් කළැයි කියන හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු සැකකරුවන් තිදෙනා ඇප මත මු 08 June 2015
අලුත් වැඩට අලුත් තැනක් වෛද්‍යවරුනට සහ ඉංජිනේරුවනට නිදහසේ නව නිර්මාණ බිහි කිරිමට හැකි ස්ථානයක් සඳහා ඉඩකඩ ලබාදිමට විද්‍යා තාක්ෂ 08 June 2015
දොස්තර ගැටේට අසුනොවේ වෘත්තීය ඊර්ෂ්‍යාව මත බණ්ඩාරවෙල රෝහලේ වෛද්‍යවරයකු ස්ත්‍රී දූෂණ නඩුවකට පැටලවීමට ගත් උත්සාහයක් එම ස්ත්‍රිය විසින් හෙළි කරනු ලැබ 08 June 2015
‘පාර්ලිමේන්තු අසුන් වැඩි කරන්න එපා‘ පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන සංඛ්‍යාව වැඩි නොකළ යුතු බව දකුණු පළාත් සභා එජාප මන්ත්‍රී අශෝක ධනවංශ මහතා ඉරිදා බලපිටිය, කන්දෙගොඩ පක්ෂ 08 June 2015
ගෝඨාගේ පෙත්සම අද 2.30ට තමා අත් අඩංගුවට ගැනීමෙන් වළක්වන ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ගොනු කළ පෙත්සම අද පස්වරු 2.30ට ඊවා වනසුන්දර හා සරත් ද ආබෘෘ යන ශ්& 08 June 2015
උතුරු පළාත් මන්ත්‍රිනීගේ කථාව බොරු බව කරුණානිධිගේ දුව කියයි යුද සමයේදී කොටි නායකයින්ට ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ වෙත බාරවීමට තමා උපදෙස් නොදුන් බව ඉන්දියාවේ ඩී.එම්.කේ පක්ෂයේ නායක කරුණානිධිගේ දි 08 June 2015
පකිස්තාන හමුදාපති කැස්බෑවන් නිදහස් කරයි ශ්‍රී ලංකාවට පැමිණ සිටින පකිස්තාන හමුදාපති ගාල්ලේ සංචාරයක නිරතවූ අවස්ථාවේ හික්කඩුව පැරෑලිය කැස්බෑ සුරැකුම් මධ්‍යස්ථානය නැරඹී 08 June 2015
ඩී.වී.උපුල් සීඅයිඩියට තිස්සමහාරාමයේ දේශපාලන රැස්වීමකදී සිදු කළැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් කටඋත්තර ලබාදීමට හම්බන්තොට පළාත් සභා ඇමැති ඩී.වී.උපුල් 08 June 2015
බැසිල්ගේ ඇප අයැදුම කල් යයි දිවි නැගුම මුදල් වංචා කළැයි රිමාන්ඩ් බාරයේ සිටින හිටපු ඇමැති බැසිල් රාජපක්ෂගේ ඇප අයැදුම මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධ 08 June 2015
මුකරු බැඳ සේප්පුවම කොල්ලකයි වැලිගම ඉන්ධන පිරවුම්හළකට අද අළුයම කඩා වැදුණු පිරිසක් එහි මුරකරු බැඳ දමා මුදල් සේප්පුව වෑන් රථයක පටවාගෙන ගොස් ඇතැයි වැලිගම පොලිසිය 08 June 2015
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026