තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයේ ගුරු මාරුවිම් නිසා මෙවර අපොස (සා.පෙළ) සිසුන් අසහනකාරි තත්ත්වයකට පත් වී ඇති බව ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා කියයි.
ගුරු මාරුවිම් කළ යුත්තේ වසරේ මුලදි වුවත් අනපේක්ෂිත ලෙස ගුරුවරුන් මාරුකිරිම නිසා මෙවර සා.පෙළ විභාගයට මුහුණ දෙන සිසුහු දැඩි ලෙස පිඩාවට පත්ව සිටිති.
මෙම විද්‍යාලයේ සිසුන් 350 ක් පමණ විභාගයට පෙනි සිටිමට නියමිත අතර ගුරුවරුන් 15 දෙනෙකුට පමණ උසස්විම් ලබාදි ගුරු උපදේශකවරු ලෙස අධ්‍යාපන කාර්යාල වලට අනියුක්ත කර ඇති බව දෙමාපියෝ පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
" ගුරු සිත නොරිදවා - අකුරු උගනියි කුමරු සොඳවා" දිසා පාමොක් තුමන්ලා අපට ඉගැන්වූයේ එසේය. (ම)