අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයට වසර 75 ක් පිරිම නිමිත්තෙන් වෛද්‍යාධාර කදවුරක් (27) විද්‍යාලය පරිශ්‍රයේදී පැවැත්විණි.විද්‍යාලිය ආදි ශිෂ්‍ය වෛද්‍යවරුන්ද , හෙද හෙදියෝ ද සහභාගි වුහ. ආදි ශිෂ්‍ය සංගමයේ ලේකම් ජන්ද කොමසාරිස් මගින්ද දේශප්‍රිය මහතා ද සහභාගි වුහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දම්සොවේ ආදී සිසිවෙකු වශයෙන් මටත් ආඩම්බරයි. (බ)
උතුම් ආදර්ශයක් (නි)
ධර්මාශෝක අධිරාජ්‍යා ලෝකයට දුන් දේ දම්සෝ විදුහල් මෑණියන් අතින් තවදුරටත් සුපිරිසුදුවෙමින් අපේ මව්බිම දිදුලවයි. (ර)
විශිෂ්ට පාසලෙන් බිහිවන්නේ විශිෂ්ට පුරවැසියන්ය, දම්සෝ මෑණියනි, ඔබ සිරිලක සුදිලේවා ! (ර)