මොරටුව ලක්ෂපතියේ සුපිරි සූදු පිටියක් වටලා ගැහැණු පස් දෙනෙක් ද පිරිමි හයදෙනෙක් මුදල් සහ කාඩ්කුට්ටම් ද සමග අත්අඩංගුවට ගනු ලැබූහ.
දරුවන් පාසල් යැවීමෙන් පසු මෙම ගැහැණුන් සූදු කෙළ ඇති බවත් සැකකරුවන් අතර ධීවරයන් සහ වඩු කාර්මිකයන් සිටින බවත් සඳහන් කරන පොලීසිය මොවුන් මොරටුව ප්‍රදේශයේම පදිංචි කරුවන් බවද පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රභාත් හරි. මේකනම් ටිකක් හරි හොඳයි. අම්මල දැන් කරන ඒවා දිහා බැලුවම. ඒවා බලන්න මොරටුව පානදුර පොඩි පොඩි හෝටල් වලට යන්න ඕනේ දවල්ට. අපේ පවු තාත්තල රස්සාවට ගිහින් හම්බකරන් එනවා. (බ)
සමහර අම්මලා දරුවන් පාසලට ඇතුල් වුනාම , වෙනත් සැමියෙකු සමග දවස ගතකර හවස ළමයා පාසලෙන් රැගෙන ගෙදර ගොස් තම විවාහ සැමියා සමග රාත්‍රී ආහාර ගන්නවා , එ්ක බුරුවා ගසනවාට වඩා නරකයි (බ)
පාර්ට් ටයිම් බිස්නස් තාත්තල වියදමට දෙන සල්ලි අම්මල ආයෝජනය කරනවා බූරු ගහල (බ)
අම්මලා දුක්ගන්නේ ........? දැන් අද කාලෙට අනුව මේ හිස්තැනට මොකක්ද දාන්නේ කියලයි මම මේ කල්පනා කළේ. (නි)
අනේ මන්ද මිනිස්සුන්ගේ ආචාර ධර්ම එන්න එන්නම හිනාවේගෙනයි යන්නේ. (බ)
තාත්තලා පව් වෙන්නේ කොහොමද?අම්මල පාර්ට් ටඉම් බිස්නස් එක කරන්න යන්නේ වෙනත් තාත්තලා සමග නිසා. එතකොට දෙගොල්ලම කරන්නේ හරි දේවල්ද? (බ)
අම්මා '' කියන සුන්දර අකුරු තුනට අලුත් අර්ථකතනයක්. (ර)
මේ වගේ අම්මලා ගැන තාත්තලා හොයලා බලන්න ඕන. (ර)
වර්තමානයේ පිරිමින්ට වඩා ගැහැණු තමා බොහෝ වැරදී කරන්නේ , පිරිමින් අබිබවා , පසුගිය රජය කාලයේ සුපිරි සුදු පොලක් පැවැත්වූයේත් රජයේ ඇමැතිවරයකුගේ සුරතල් අඹුවක් , ඒවාට මොනා වුනාද දන්නෙත් නැහැ (බ)
අනේ මෙහෙමත් අම්මලා? (නි)
අපුරු ස්වයං රැකියාවක් හොයාගෙන .....(රේ).
ළමයි පාසල් නිමවා එනතුරු අම්මලා කම්මැලිකමට කරන්න ඇති (නි)
සත් පත්තිනි මෑණිවරුන්ගේම පිහිටයි. (ර)
මේ අම්මල හොඳයි. සමහර අම්මල කරන්නේ මීට වඩා නරක දේවල් (බ)
අම්මලා බුරුවා විතරක් නෙමේ ළමුන් පාසල් වලට යවලා වෙනත් රැකියා වලත් යෙදෙනවා. මේ ගැන තාත්තලත් වග කියන්න ඕන. අම්මලා මොනවද කරන්නේ කියලා. (ර)