තම මිතුරා කළු ගලකින් ගසා මරා දැමූ බව කියන මාරිමුත්තු තිලක් කුමාරන් ගම්පහ උසාවියේ හඳුනාගැනීමේ පෙරට්ටුවකදී හඳුනාගැනීමට සාක්කිකරුවෙක් සමත් විය.
වැඩ බලන මහේස්ත්‍රාත් ජයන්ත බණ්ඩාරනායක මහතා එම පෙරට්ටුව පැවැත්වීය.
සැකකරු ලබන 11 තෙක් රිමාන්ඩ් කරන ලෙස ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ටිකිරි කේ.ජයතිලක මහතා නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
" අනේ දෙව්දත් නොදුටු මොක්පුර "(රේ)