ශ්‍රී ලංකා ගුවන් සේවයේ සිදුවීයැයි කියන අක්‍රමිකතා ගැන ප්‍රකාශයක් ගැනීමට හිටපු මන්ත්‍රී සහ නිළි උපේක්ෂා ස්වර්ණමාලි විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසමට කැඳවනු ලැබීය.
මේ අතර රංගන ශිල්පිනී රුවන්ති මංගලාද අද ප්‍රකාශයක් ලබාදීම සඳහා ජනාධිපති කොමිසමට පැමිණියාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දඬුවම් කළ යුතු පබාට ඡන්දය දීල පාර්ලිමේන්තුවට ඇරපු ඡන්ද දායකයන්ට , කිසිම දේශපාලන දැනුමක් නැති , ටෙලි නාට්‍යයක රඟපෑ පමණින් පාර්ලිමේන්තු යන්නට වරම් තියෙන්නේ ලංකාව වගේ රටක පමණි (බ)
මෙයට චන්දෙ දීපු අයටත් මොකක් හරි කොමිසමකට කඳවල දඬුවම් කරන්න ඕනේ.(ම)
නොනවතින මෙගා ටෙලියක්ද....(රේ)
මොකද දන්නේ නෑ උනේ. (ර)
පසු නොබා පබා පිළිතුරු දෙන්න. (ර)